SLT 10GB Free Offer

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    STL 10GB free offer eka set unada? Email ekak awith tibba ada.

    image.png

    Badu weda kara :rofl:

    image.png

    Ubalath balapalla. Emails :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන්ම ඇක්ටිව් කරන්න හොඳ නෑ. youtube 15GB addon එකක් දාගෙනනේ ඉන්නේ. ඒක ඉවර වුනාට පස්සේ ඇක්ටිව් කරන්න ඕන.
    Mama oya addon scene eka denagatte ada :lol: ekath oya promo code eka nisa.

    Wife youtube balannama data tika iwara karanawa. Aye addon ekak daganna one ekalabai. Nettam extra GB gannawa 100 witara
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ ෆ්ලෑෂ් 10 එකක් තියෙන්නෙ මටත් ඇවිල්ල. පෝටල් එකේ කෝඩ් එක ගහන්න තැනක්වත් නෑ. මම ඒක යාලුවෙකුට දුන්න එයාට කෝඩ් එක වැඩ කරල. 10GB YouTube Data Pack එකක් මාසෙයක් වැලිඩ්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    Mama oya addon scene eka denagatte ada :lol: ekath oya promo code eka nisa.

    Wife youtube balannama data tika iwara karanawa. Aye addon ekak daganna one ekalabai. Nettam extra GB gannawa 100 witara
    මම දැන් අන්සබ්ස්ක්‍රයිබ් කලා ඇඩෝන් එක. ඊයෙ අලුත් වෙලා තියෙන්නෙ සතිය. මමහිතුවෙ අන්සබ්ස්ක්‍රයිබ් කලාම පටස් මේ සතියෙ එක ඉතුරු වෙලා ලබන සතියෙ ඉඳන් කැපෙන්නෙ නෑ කියල. මෙන්න ඇඩෝන් එක පෙන්නන්නෙ නැතුව ගියා එකපාරටම. දැන් මගේ 150 කැපිලත් එක දවසකටද මම ඩේටා අරන් තියෙන්නෙ.. 😖
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක දැකලා email කරා. මෙන්න ඇවිල්ලා, :)
    ebill එක activate කරලා තියෙන හැමෝටම දෙනවා මං හිතන්නේ
    View attachment 154398
    image.png

    මම දැන් අන්සබ්ස්ක්‍රයිබ් කලා ඇඩෝන් එක. ඊයෙ අලුත් වෙලා තියෙන්නෙ සතිය. මමහිතුවෙ අන්සබ්ස්ක්‍රයිබ් කලාම පටස් මේ සතියෙ එක ඉතුරු වෙලා ලබන සතියෙ ඉඳන් කැපෙන්නෙ නෑ කියල. මෙන්න ඇඩෝන් එක පෙන්නන්නෙ නැතුව ගියා එකපාරටම. දැන් මගේ 150 කැපිලත් එක දවසකටද මම ඩේටා අරන් තියෙන්නෙ.. 😖
    yantham YouTube yana ewa kepenne YouTube addon eken. Eka labai ban. Wife thama data iwara karanne YouTube gihin. Dek ekath hari :lol:
    ------ Post added on Dec 17, 2021 at 12:19 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    yantham YouTube yana ewa kepenne YouTube addon eken. Eka labai ban. Wife thama data iwara karanne YouTube gihin. Dek ekath hari :lol:
    මං උඹලගෙ ගෙදරත් එනව දවසක
    අනිද්දට @PHBhagya ගෙදර යනව
    තව @Solo Rider තව තව හැමගෙදරකටම යනව
    ගිහින් ලස්සනම බිරිඳ කවුද කියල තෝරනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    STL 10GB free offer eka set unada? Email ekak awith tibba ada.

    image.png

    Badu weda kara :rofl:

    image.png

    Ubalath balapalla. Emails :)
    E bill natha

    මං උඹලගෙ ගෙදරත් එනව දවසක
    අනිද්දට @PHBhagya ගෙදර යනව
    තව @Solo Rider තව තව හැමගෙදරකටම යනව
    ගිහින් ලස්සනම බිරිඳ කවුද කියල තෝරනව
    peththa gaththama owa aduwei
    ------ Post added on Dec 17, 2021 at 2:04 PM