ඔන්න අන්තිමට SLT 1Gbps වලට අප්ග්‍රේඩ් කර ගත්තා
Router එකනම් වෙනස් කලේ නැහැ. ලැප් එකේ ගිගාබිට් කාර්ඩ් එකනම් වැඩ කරනවා. ඩෙස්ක්ටොප් වලටනම් වෙනම ගිගා බිට් කාර්ඩ් එකක් ගන්න ඕනේ. පරණ ලැප් වලට හරි අලුත් ලැප් වලට වයර්ලස් නම් එන්නේ නැහැ.device wenas wenawada?
කෝ යකෝ 1Gbps ?
ඔව් ඉතින් ඕවා ඔහොම තමා.
------ Post added on Jun 11, 2021 at 12:03 PM
OfficeWistara kiyapan kohomada packages
gedarda ube office ekak da?
ehenam palaOffice
කොහෙද Location?
මොකක්ද Package එක?
කීයක් ගියාද?
කොහෙද Location?
මොකක්ද Package එක?
කීයක් ගියාද?
fiber 10 fiber 25 ekatas me speed ekama enawada? eke cap eka 10 gb ne dawasata..
ehenam pala
apita one gewal walata ganna
ඔෆිස් වලට වටිනවා බන්.anything over stable 10Mbps is useless with current internet plans.
අපේ ගෙවල් වල තියෙන්නේ ගිගා සපෝට් කරන බෝඩ්ස් බන්ඉතින් කස්ටමර් කෙයාර් කතා කරලා මාරු කරගනින්. අනෙක ගෙවල් වලටනම් මේක වැඩක් නැහැ බන්. මොකද උබට මේක පාවිච්චි කරන්න වෙන්නේ ලැප් එකට නෙට්වර්ක් කේබල් එක ගහලා . උබට වයර්ලස් ගන්නවානම් මෙච්චර ස්පීඩ් නැහැ. උපරිම 70 වගේ එයි.
ඔෆිස් වලට වටිනවා බන්.
------ Post added on Jun 11, 2021 at 12:18 PM
2012 n passe apu godak desktop board 1gbps support!අපේ ගෙවල් වල තියෙන්නේ ගිගා සපෝට් කරන බෝඩ්ස් බන්
View attachment 130088

ow bun apita one speed apita diyaw2012 n passe apu godak desktop board 1gbps support!![]()
ලංකාවෙ අපි බොරුවට එක එක කියලා කටින් එක වෙන්න හැදුවට සෑහෙන පහලින් ඉන්නෙ!ow bun apita one speed apita diyaw
70 කට වඩා wireless එන්න ඕනේ, 100Mbps එකෙත් 95-100 අතර එනවා. 1000Mbps එකේ ඊට වැඩිවෙයිඉතින් කස්ටමර් කෙයාර් කතා කරලා මාරු කරගනින්. අනෙක ගෙවල් වලටනම් මේක වැඩක් නැහැ බන්. මොකද උබට මේක පාවිච්චි කරන්න වෙන්නේ ලැප් එකට නෙට්වර්ක් කේබල් එක ගහලා . උබට වයර්ලස් ගන්නවානම් මෙච්චර ස්පීඩ් නැහැ. උපරිම 70 වගේ එයි.
ඔෆිස් වලට වටිනවා බන්.
------ Post added on Jun 11, 2021 at 12:18 PM