SLT 1Gbps fiber connection ගත්ත අය ඉන්නවද ගෙදරකට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,285
    113
    44
    Living in an Atom
    උඹලගෙ wifi router ඕවා support කරනවද බන්? මගේ එක max 200mbps ද කොහෙද, wired කරන්නත් බෑ wire ඇද්දොත් ගෑනි බනිනවා 🥴 🥴

    අනික ඔය speed වලින් ඇති වැඩේ මොකක්ද බන් download FUP වලින් limited නම්?

    උබට ගැනියෙක් ඉන්නවද. ෂුවර් ද. ? ඇත්තටම ගෑනියෙක් කියල එකක් ඉන්නවනම් ෂුවර් එකටම අල්ලපු ගෙදර එකා හුකනවා ඇති දාගෙන. @shenat
     
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    Business purposes. Liyum gahala gahala gaththa.

    DP box support කරනව. වැඩි කරන්නෙ කොළඹින්. එතකොට කීය උනත් එනව same cable same infrastructure.
    ------ Post added on Aug 27, 2025 at 2:58 PM
    නෑ. 1Gbps දෙන්න පුළුවන් area එකක් වෙන්නත් ඕන DP එකක් වෙන්නත් ඕන. normal 300Mbps max දෙන DP එකකින් handle කරන්නෙත් 1Gbps විතර traffic එකක් විතරයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    උබට ගැනියෙක් ඉන්නවද. ෂුවර් ද. ? ඇත්තටම ගෑනියෙක් කියල එකක් ඉන්නවනම් ෂුවර් එකටම අල්ලපු ගෙදර එකා හුකනවා ඇති දාගෙන.
    උඹේ comebacks හෙන weak බන්, ඒ හින්දා මම උඹට මුකුත් කියන්නෙ නෑ පව් කියලා හිතෙනවා :yes: :yes:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    කැමති නම් තියෙන ස්පීඩ් එකට ඔක ගන්න පුලුවන්? e kiwwe bro?

    mee mokakda mage occhara speed enne naa nee mee package eka mokakda?
    ------ Post added on Aug 27, 2025 at 2:10 PM
    samahara pathi walata 500mbps walata speed eka increase kara. tinyena normal ewatama. colmbo area wage
     
    • Like
    Reactions: gallegedulan19

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,680
    113
    samahara pathi walata 500mbps walata speed eka increase kara. tinyena normal ewatama. colmbo area wage
    cp

    18148862798.png
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    1Gbps - Ultra Elite Plan eka Gatha gedarata no case. Parana router ekamayi aluth ekak dune na ekata cat6 cable ekan wifi6 mesh ekak dagatha nathi nam unge eka wifi slow

    bill eka okoma ekath kala 27k enawa.
     
    Jun 5, 2019
    20
    8
    3

    kohomada bro gatte. package wistara balaganne kohomada? Area eka mokakda bro!
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    kohomada bro gatte. package wistara balaganne kohomada? Area eka mokakda bro!
    Upgrade Karanna Kiyala SLT kotte ta letter ekak dunna, A kale site eke tiba 1gbps plan kipayak
    Ultra Elite - 500GB: 12 AM to 6 AM is free, and YouTube is also free. Tax: Arawa mewa gahala anthimata 27k bill eka enawa. (static IP + preotv podima plan eka tiyanwa )
     
    • Like
    Reactions: gallegedulan19
    Jun 5, 2019
    20
    8
    3
    Upgrade Karanna Kiyala SLT kotte ta letter ekak dunna, A kale site eke tiba 1gbps plan kipayak
    Ultra Elite - 500GB: 12 AM to 6 AM is free, and YouTube is also free. Tax: Arawa mewa gahala anthimata 27k bill eka enawa. (static IP + preotv podima plan eka tiyanwa )
    Thank You Brother!

    300mbps ekata oka ganna puluwan. 1gbps support nattam area eke
    denawa mchn. area manger kiyapan.
    Brother, mage thiyenne "Unliited Boost" package eka. 1 Gbps denna baa kiwwoth eyala wadi karanawada puluwan maximumm speed ekata?
    ------ Post added on Sep 2, 2025 at 8:15 PM
     
    • Like
    Reactions: ieannet

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    br thiyanawa nm ganna puluwan,

    dp eka wath ewa adala na, cmb walin system eken speed wadi karanne, network eka already 1gbps ready krala tyanne

    onama thanakata fibre dp ekak tynawa nam ganna puluwan business pupose denne un
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    SLT පරණ පැකේජ් තව එකක් ගත්ත මම අද දැනට පරණ එකක් පාවිච්චි කරන හින්ද 😂 regional office එකේ එවුන් පට්ට ❤️😍 කතා කරල ඕන දෙයක් කර ගන්න පුළුවන්
     
    • Like
    Reactions: gallegedulan19

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    SLT පරණ පැකේජ් තව එකක් ගත්ත මම අද දැනට පරණ එකක් පාවිච්චි කරන හින්ද 😂 regional office එකේ එවුන් පට්ට ❤️😍 කතා කරල ඕන දෙයක් කර ගන්න පුළුවන්
    Yako ubata thiyana benifits nane bannkatawath
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    Yako ubata thiyana benifits nane bannkatawath
    කතාව තමයි ඉතින් වැදගත් වෙන්නෙ. මම කරපු විදිය කිව්වනෙ කෝල් එකෙන්. ගැම්මට කතා කරාම ගැම්මට වැඩ ටික වෙනව.. දැන් 1gbps connection 2යි. අලුත් Office Branch එකක් ඇරෙනව. ඒකට ගන්නෙ. අලුතින් STAFF අරුන් මුන් කෝල් කරන්න යන්නෙ... :rofl:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    කතාව තමයි ඉතින් වැදගත් වෙන්නෙ. මම කරපු විදිය කිව්වනෙ කෝල් එකෙන්. ගැම්මට කතා කරාම ගැම්මට වැඩ ටික වෙනව.. දැන් 1gbps connection 2යි. අලුත් Office Branch එකක් ඇරෙනව. ඒකට ගන්නෙ. අලුතින් STAFF අරුන් මුන් කෝල් කරන්න යන්නෙ... :rofl:

    elama kiri habai eka nam patta, slt eke ungen wada ganna one e widihata thama sirawatama ban