උබ ඕක අද ද දැනගත්තේ? ඩයලොග් උනුත් රියල් ටයිම් දානකම් ඕක තමයි අපේ අයියල කරේ. දන්නව නම් කට වහගෙන වැඩේ කරගනින් බන්, ත්රෙඩ් දාගෙන රැගුවම ඉක්මනටම ඕක නැතිවෙනව. ඔයවගේ දෙයක් පීම් වලින් කියපන්, එලකිරි බලන්නේ අපි විතරක් නෙමේ. ලගදිම SLTල data counting රියල් ටයිම් කරනව, නැද්ද බලහන්..
දැන් බෝසත් ටෝක් එක දියන් , අපි තනියම බුදු වෙන්නේ නෑ කියල. ලොල්


එලකිරි
(ගිනි පුක් ගාය තියෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ...
) 


)

