SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ ඕක අද ද දැනගත්තේ? ඩයලොග් උනුත් රියල් ටයිම් දානකම් ඕක තමයි අපේ අයියල කරේ. දන්නව නම් කට වහගෙන වැඩේ කරගනින් බන්, ත්‍රෙඩ් දාගෙන රැගුවම ඉක්මනටම ඕක නැතිවෙනව. ඔයවගේ දෙයක් පීම් වලින් කියපන්, එලකිරි බලන්නේ අපි විතරක් නෙමේ. ලගදිම SLTල data counting රියල් ටයිම් කරනව, නැද්ද බලහන්..

    දැන් බෝසත් ටෝක් එක දියන් , අපි තනියම බුදු වෙන්නේ නෑ කියල. ලොල්
    :yes:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Good Morning මචන්ලා.......

    අද ඉතින් උදෙන්ම මම දන්න දෙයක් උබල එක්ක බෙදාගන්න කියල හිතුව...
    ගොඩක් අය මේක දන්නවත් ඈති... ;)
    අවුලක් නෑ... දන්නෙ නෑති එකෙක් හරි ඈතිනේ.... :rolleyes:

    මේන්න මේකයි සීන් එක.. SLT 25GB පෑකේජ් එක තියෙන ගොඩක් අයට තියෙන අවුලක්නේ ලිමිට් එක පනින් එක.. මේ ඒහෙම උනා කියල හිත රිද්ද ගන්නෙ නෑතිව
    :love: එලකිරි :love: වගේ අවශ්‍ය දෙවල් Download කරගන්න විදියක් කියල දෙන්නයි මේ හදන්නෙ.... :yes:

    මෙන්න මේ පියවරවල් අනුගමනය කරපල්ලකෝ....

    1. මුලින්ම කරන්න ඕනි මේකයි මාසෙ මුල පටන් ගත්ත ගමන් යෝද සයිස් Torrent File, Films එහෙම බාන්න යන්න එපා.... :no: (ගිනි පුක් ගාය තියෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ... :baffled:)

    ටිකක් ඉවසීමෙන් Download කරන්න ඕනි ෆයිල් ටික ටොරන්ට් වලට ලෝඩ් කරල STOP කරල තියපන්..

    2. SLT Usage Meter එකෙන් 25 GB පනින්න ලගද කියල හොද මීටරෙන් ඉදපන් හොදේ...
    බඩු පෑන්නොත් විනාසයි... :shocked:


    ඔන්න මේක තමයි හොදම හරිය.... :rolleyes:


    3. ටිකක් රෑ වෙලා වෑඩේට බහින්න ඕනි ...... :P
    Usage එක 24,808.81 MB (ආසන්නව 25 GB වලට ලං වීගෙන එනකොටම) Router එකපොඩ්ඩක් Off කරපන්..... ඊට පසෙ විනාඩි 1ක් වගේ තියල ආයෙමත් On කරපන්.... :cool:
    (ආයෙමත් On කරල, වෑඩ ඉවර වෙනකන් Off නම් කරන්න එපා දෙයියෝ... :sorry: )

    4.ඊට පස්සෙ ඉතින් දෙයියනේ.... කියල ඕනි කරන ඒව ඩවුන්ලෝඩ් කරන්න පටන්ගනින්... ;)
    හෑබෑයි ඉතින් ටොරන්ට් බානකොට රොත්ත බුරුත්තම එකපාර දන්න එපා හොදේ....
    එකින් එක ඩවුන්ලෝඩ් කරපන්.. එතකොට ඉක්මනට ඉවර කරගන්න පුලුවන්.. ;)
    (පෑය 10ක් ඈතුලත ඔක්කොම කරන්න ඕනි ඒක ටික ඉවර කරපල්ලා..)


    මේ සීන් එකේදි වෙන්නෙ මේකයි.... SLT ලගෙ යූසේජ් මීටරේ හදල තියෙන්නෙ පෑය 10න් 10ට යූසේජ් එක Update වෙන විදියටයි...
    උබල Router එක ඔන් එකේම තියනකොට,ආයෙත් පෑය 10 කින් තමයි මීටර් එක අප්ඩේට් වෙන්නෙ.... ඉතින් 24.7GB වගේ තියල Router එක On කරල Off කරාම ආයෙමත් පෑය 10ක් යන්න ඕනි මීටර් එක Update වෙන්න... ඒ අතරතුර වෙලාව කල්ල මරේ තමයි... ;)

    ඔන්න එහෙනම් කිව්වා.....

    මා ඉතින්න යන්න යනවෝ... මට යන්න අවසරයි...... :rofl:

    මට සෑලකුවෙ නෑති උනත් කමක් නෑ.. අනිත් උන්ට බලන්න කියල හරි BUMP එකක් දාගෙන පලයන්...

    එහෙනම් අපි ගියා.... ජය වේවා... !! :cool:
    mage nam paya 4n update una.....kohomath mase anthima usge meter eke issue 1k enawaehakota balanna wenna.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගොන් වැඩ කරන්න එපා බං... උඹලනම් රෙප් ගන්න උදේට දාන බෙට්ට පවා මේකේ දායි...

    අපිත් ඕවා කොල්ලනට කියල දීලා තියෙනවා මේ වගේ අඬ බෙර ගහලා නෙමෙයි...

    අනේ මන්ද උඹලනම්....

    sirawata machan.. ita passe okun 25.000001 paninakotama kela wenna wade karai.
    ethakota???
    moda harak ban apeth inne.
     

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    මේ කල ගත්තා වූ කුසලානුකර්මයෙන් ලබන ආත්මයේ ටෙලිකොම් එකේ මැනේජර් වෙලාම ඉපදේවා.... අපේ එලකිරි එකත් මතක තිබේවා....
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට නම් ඔක අලුත් දෙයක් නෙමයි..මම හැම මාසෙම ඔක තමයි කරන්නෙ...මෙ ගිය මාසෙ 25 පැකෙජ් එකෙන් බාපු තරම්
    2vs3wpx.png
    ..තව බාන්න තිබ්බ 50gb පන්නලා.. වෙලවක් තිබුන් නැ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හැබැයි ඉතින් අඩබෙර ගහලා මෙව කියල දිලා මෙ තින චාන්ස් එක නැති කර ගන්න එපා..ඔනි එවුන්ට pm කරපන් මෙ ත්‍රෙඩ් එක වහලා..
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    මට නම් ඔක අලුත් දෙයක් නෙමයි..මම හැම මාසෙම ඔක තමයි කරන්නෙ...මෙ ගිය මාසෙ 25 පැකෙජ් එකෙන් බාපු තරම්
    2vs3wpx.png
    ..තව බාන්න තිබ්බ 50gb පන්නලා.. වෙලවක් තිබුන් නැ

    man 512 ekenuth banawane bun 42gb
    ube 8m ne ubata me wage 3 gunayak banna puluwan
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    den uba meke karana widiya kiyala SLT eken hadai da dan ne 1 hour walin withara reset wenna:P