SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ගෙවන එක හොදයි කෝකටත් . නැත්තම් උබව බ්ලක්ලිස්ට් වෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • SLT ekan PEOtv ekayi ADSL gatha, connection eka dunna phone eka weda but ADSL - PEOtv weda kala ne, ithin okata leter ekak dunna mata epa mee weda karane nathi ewa kiyala.

    unge magula weda karane nathi nam mokkata mama gewane kiyala hitiya. onna dan mama used karane na meka mun haduweth na kawadawath TV + internet weda kalema na phone use kaleth na,

    demand leter eka awa pase, giya nugegoda SLT eka kuwa meka dunna dawase ithin weda kale naa kiyala hari hari sir aulak na kiyala kuwa

    menna pase kaleka balankota un mawa backlist kala mage aulak wage

    same unna office eke, cancelation karannada letter dunna kiyapak hari kiyala ganwa letter eka, mun eka disconnect karala na. kata kiyanda SLT tamath oya wage

    oka gewala dala letter ekak dila eketh copy ekak tiyagannda SLT office wala unta mol, mokka kalath api waradi un hari SLT :lol: :lol: :lol:

    :(
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපි පාවිච්චි කලේ නැති වුණාට, රවුටරේ ආපහු බාර දීල, එයාලට කියල ඩිස්කනෙක්ට් කරගත්තෙ නැත්තං
    බිල එනව මචං හැම මාසෙම

    පට්ට අසාධාරණයි තමයි (y)

    ඒත් ඉතිං අපි මොනා කරන්නද?
    ඔය ටික දැන්ම ගෙවල බඩු ටික එයාලට බාර දීල, ඩිස්කනෙක්ට් කරගන්න
    Prepaid package kohomada ganan.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ගිහින් කියපන්.උන් ගෙවන්න හදලා දෙනවා.ඒ කියන්නේ යන දවසට 2000ක් විතර දාලා එන්න.ඉතුරුවා පස්සේ දාන්නම් කියන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    Postpaid ගත්තා නම් බිල් ගෙවපං. පාවිච්චි කරන්නැත්තං නිළ වශයෙන් ඩිස්කනෙක්ට් කරලා දාන්න තිබුණා.
    ලංකාවේ උන්ට හරියන්නේ ප්‍රීපේඩ් කනෙක්ෂන් විතරයි
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මෙන්න මේක උඹේ විස්තර දාල යවපන්

    [Your Name]
    [Your Address]
    [Date]

    Sri Lanka Telecom PLC
    CTO Ground Floor,
    Lotus Road,
    Colombo 01.

    Dear Sir/Madam,

    Subject: Response to Letter of Demand and Termination - Account No. [Your Account Number]

    I am in receipt of your letter dated 14.10.2024, demanding payment of an alleged outstanding balance of Rs. 7,529.46. I find the tone and content of this letter both inappropriate and unjustified, considering the history of service and billing issues I have experienced with your organization.

    First and foremost, I categorically reject the assertion that I have “wrongfully and unlawfully” failed to settle my account. I have made payments in good faith, based on the understanding that I am receiving accurate and transparent billing for the services provided. If there are any arrears, they are likely due to billing errors on your end rather than any negligence on my part.

    I demand that Sri Lanka Telecom provides a detailed, itemized breakdown of the charges allegedly leading to this outstanding balance, including any subscriptions, fees, or other charges. I expect full transparency and clarity on this matter before considering any further payment.

    Furthermore, your threat to terminate services without due diligence in verifying this balance is unacceptable. I will not tolerate any service disruptions until this issue is thoroughly investigated and resolved to my satisfaction. Should there be any unwarranted service interruptions or further unwarranted demands, please be advised that I am prepared to pursue all available avenues, including legal action, to protect my rights as a consumer.

    I expect a prompt and accurate response within the next 7 days, including a written apology for the accusatory tone of your letter. Should you fail to provide the requested documentation and adjustment, I will escalate this matter to the relevant regulatory bodies and consumer protection authorities.

    Thank you for your immediate attention to this matter. I look forward to your prompt compliance.

    Yours sincerely,
    [Your Name]
    This is good. Make sure you have proper evidance that you have instructed them to terminate their services effective from ....... . Otherwise, they can easily held you responsible that you have not requested them to do so, and service was active irrespective whether you have used it or not.

    ඔය වගේම මට බිල් එවල තිබ්බ ෆෝන් ලයින් එක ගත්ත අලුත .ෆෝන් එකක් හයි කරන්නෙත් නැතිව කනෙක්ෂන් අකිටිව් කරලා . ෆෝන් එක ආවේ මාස දෙකකට විතර පස්සේ , ලිකිතව අදාළ තොරතුරැ ඉහලට යොමු කරහම , බිල් එක හරි ගස්සල දුන්න . මීට අවුරුදු 8කට 10කට කලින් හැබැයි .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    gewapan
    nathinam me balance ekai unge interest % , equipment value kiyala 10-15k ekathu karala court danawa.
    lankabell eke gewan nathuwa mama hire giya
     
    • Haha
    Reactions: luk3r

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙහෙම දෙයක් කරන පුළුවන් 7000 ගෙවන්නේ නැතුව .ගිහින් කියන්න මට connection දිගටම use කරන්න කැමතියි .උන් use නොකරපු ටික අයින් කරලා දෙනවනම කියල ටෝකක් දාන්න ඒකට කැමති උනොත් ඒ මාසේ ගෙවල ඊලග මාසේ disconnect නෝටිස් එක දෙන්න .එක මාසයයි හරි ගියොත් ගෙවන්න ඕනේ
     
    • Like
    Reactions: nipun sanchika
    Feb 6, 2024
    26
    6
    3
    මෙහෙම දෙයක් කරන පුළුවන් 7000 ගෙවන්නේ නැතුව .ගිහින් කියන්න මට connection දිගටම use කරන්න කැමතියි .උන් use නොකරපු ටික අයින් කරලා දෙනවනම කියල ටෝකක් දාන්න ඒකට කැමති උනොත් ඒ මාසේ ගෙවල ඊලග මාසේ disconnect නෝටිස් එක දෙන්න .එක මාසයයි හරි ගියොත් ගෙවන්න ඕනේ
    ඔව් නේද එහෙම ගේමක් ගහගන්න බැලුව නම් හරි නේද😊

    gewapan
    nathinam me balance ekai unge interest % , equipment value kiyala 10-15k ekathu karala court danawa.
    lankabell eke gewan nathuwa mama hire giya
    bill එක කීයක් තිබ්බද
    ------ Post added on Nov 1, 2024 at 2:39 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔව් නේද එහෙම ගේමක් ගහගන්න බැලුව නම් හරි නේද😊


    bill එක කීයක් තිබ්බද
    ------ Post added on Nov 1, 2024 at 2:39 PM

    bill eka 4000k wage. un letter ekak evva 4000 + 15000 (equipment cost) gewanna ona kiyala within 7 days. meka une 2014 wage
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,969
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඔහොම වැඩක් උනා සන්ටෙල් ඒකෙන්. මාසෙට රෙන්ට් එක තිබුනෙ රුපියල් 250ක් විතර. මට ඒ කනෙක්ෂන් එක එපා නිසා උන්ට කෝල් එකක් දීල කිව්ව මට මේක එපා අරන් යන්න කියල. උන් ෆෝන් එකයි ඇන්ටනාවයි ගෙනත් බාර දෙන්න ඕන කියල ටෝක් එකක් දුන්න .

    මම මාසයක් බිල ගෙවන්නෙ නැතුව හිටිය. ඊළඟ මාසෙ බිලත් එක්ක දින 7කින් ගෙව්වේ නැත්නම් ඩිස්කනෙක්ට් කරනවා කියල ලියුමක් ආව. මම ඒක හොඳයි කියල හිටිය.

    අවුරුදු 2-3කට පස්සෙ උන්ගෙ ලෝයර් කෙනෙක් ඔය වගේ ලියුමක් එව්ව නඩු දානවා 4000ක් විතර බිලක් තියෙනවා කියල.

    මම ඌට කතා කරලා ඇහුව මාසෙන් ඩිස්කනෙක්ට් කරපු එකකට අවුරුදු 2ක් බිල් හදල මට නඩු කියන්න එයාට පුලුවන්ද කියල. පොර මීක් නෑ. නඩුව දැම්මම උසාවියෙදි බලාගමු කියල මම කිව්ව.

    වැඩි දවසක් යන්න කලින් සන්ටෙල් එක ඩයලොග් එකට විකුණුව. නඩු කතා ඉවරයි එතනින්

    තවමත් ලොකු අන්ටනාවයි ෆෝන් එකයි තියෙනවා මගේ ගබඩා කාමරේ 😀
     
    • Love
    Reactions: nipun sanchika