SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මටත් ලාවට වගේ ඔය සීන් එක මීටර් වුනා.. පෙරේදා මගේ යූසේජ් එක 58යි.. (මගේ තියෙන්නෙ 60 පැකේජ් එක) හැබැයි ඊයෙ 8 ජීබී ඩවුන්ලෝඩ් කරා ගින්දර වගේ.. හැබැයි අද කෙළ වෙලා..

    ඒකනෙ බන් මම කිව්වේ.... :rolleyes::rolleyes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    තව සීන් එකක්..
    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරද්දි අපි 1 ජීබී ඩවුන්ලෝඩ් කරොත් අපෙන් 300/400 එම්බී අප්ලෝඩ් වෙනව ඔටෝ..ඒවත් අපේ ඩේටා බෑන්ඩ්විත් එකට බලපානවා..

    අනිව අනිව...
    මමනම් ටොරන්ට් බානකොට අප්ලෝඩ් එක 1Kbps දානව බන්
    අපි ඉතින් ලෙවකකා නෙට් යන එකේ.. කොහොමද බන් සීඩ් කරන්නෙ... :sorry:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    thanks macha rep3+

    11.gif
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    50gb wage adinna puluwan oken :P

    පුලුවන් වෙයි මචෝ...
    හෑබෑයි ඉතින් තමන්ගෙ ස්පීඩ් එක අනුව ඒක වෙනස් වෙනව...
    සාමාන්‍යයෙන් මට එන්නෙ 3.8Mbps වගේ..
    ඒ ස්පීට් එකෙන් මට පුලුවන් 25 අමතරව තව 10 GB වගේ බාන්න ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමද බන් සීඩ් කරන්නෙ... :sorry:

    සීඩ් කරන සීන් එක මම දන්නෙ නැහැ බන්. ලින්ක් එක යූටොරන්ට් එකට දාලා බලන් ඉන්නවා..:baffled:
    හැබැයි සීඩ් වැඩි කරල ස්පීඩ් වැඩි කරන්න පුලුවන් කියල අහල තියෙනවා..:yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සීඩ් කරන සීන් එක මම දන්නෙ නැහැ බන්. ලින්ක් එක යූටොරන්ට් එකට දාලා බලන් ඉන්නවා..:baffled:
    හැබැයි සීඩ් වැඩි කරල ස්පීඩ් වැඩි කරන්න පුලුවන් කියල අහල තියෙනවා..:yes::yes:
    ටොරන්ට් ට්‍රැකර්ස් ලිස්ට් දෙනවා
    ඒක කොපි කරගෙන ටොරන්ට් එක රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න ඕනි:yes: