මටත් ලාවට වගේ ඔය සීන් එක මීටර් වුනා.. පෙරේදා මගේ යූසේජ් එක 58යි.. (මගේ තියෙන්නෙ 60 පැකේජ් එක) හැබැයි ඊයෙ 8 ජීබී ඩවුන්ලෝඩ් කරා ගින්දර වගේ.. හැබැයි අද කෙළ වෙලා..
ඒකනෙ බන් මම කිව්වේ....

මටත් ලාවට වගේ ඔය සීන් එක මීටර් වුනා.. පෙරේදා මගේ යූසේජ් එක 58යි.. (මගේ තියෙන්නෙ 60 පැකේජ් එක) හැබැයි ඊයෙ 8 ජීබී ඩවුන්ලෝඩ් කරා ගින්දර වගේ.. හැබැයි අද කෙළ වෙලා..

තව සීන් එකක්..
ටොරන්ට් ඩවුන්ලෝඩ් කරද්දි අපි 1 ජීබී ඩවුන්ලෝඩ් කරොත් අපෙන් 300/400 එම්බී අප්ලෝඩ් වෙනව ඔටෝ..ඒවත් අපේ ඩේටා බෑන්ඩ්විත් එකට බලපානවා..

50gb wage adinna puluwan oken![]()

+9oys system eka mamat karnwa ban
dapu eka hodi danna nati awounta slt awounta kalwailama yanna
tfs+9

කොහොමද බන් සීඩ් කරන්නෙ...![]()

ටොරන්ට් ට්රැකර්ස් ලිස්ට් දෙනවාසීඩ් කරන සීන් එක මම දන්නෙ නැහැ බන්. ලින්ක් එක යූටොරන්ට් එකට දාලා බලන් ඉන්නවා..
හැබැයි සීඩ් වැඩි කරල ස්පීඩ් වැඩි කරන්න පුලුවන් කියල අහල තියෙනවා..![]()