SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    සීඩ් කරන සීන් එක මම දන්නෙ නැහැ බන්. ලින්ක් එක යූටොරන්ට් එකට දාලා බලන් ඉන්නවා..:baffled:
    හැබැයි සීඩ් වැඩි කරල ස්පීඩ් වැඩි කරන්න පුලුවන් කියල අහල තියෙනවා..:yes::yes:

    ඔව් ඉතින් සීඩ් කරනකොට අපේ IP එකේ රෑන්ක් එක වෑඩි වෙන නිසා
    ඉසීඩ් එක පොඩ්ඩක් වෑඩි වෙනව තමයි... :rolleyes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ටොරන්ට් ට්‍රැකර්ස් ලිස්ට් දෙනවා
    ඒක කොපි කරගෙන ටොරන්ට් එක රයිට් ක්ලික් කරලා පේස්ට් කරගන්න ඕනි:yes:

    හොද අදහසක් ....... ;)
    ඒත් ඕක මත්ක් වෙන්නෙ නෑති එක තමයි අවුල :baffled:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    brick-lol.gif
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    සීඩ් කරන සීන් එක මම දන්නෙ නැහැ බන්. ලින්ක් එක යූටොරන්ට් එකට දාලා බලන් ඉන්නවා..:baffled:
    හැබැයි සීඩ් වැඩි කරල ස්පීඩ් වැඩි කරන්න පුලුවන් කියල අහල තියෙනවා..:yes::yes:
    apima download kara kara seed kara kiyala ape speed eka wedi wenne na ban.. wena kenek seed karanawa nam thamai ape speed eka wedi wenne. api seed karanakota wena kenek ta speed baanna puluwan.

    torrent eke up speed eka 1KB/s dala thiyanna.