SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
man 512 ekenuth banawane bun 42gb
ube 8m ne ubata me wage 3 gunayak banna puluwan

:rofl::rofl:
moda kathawak ne.
Uba 512 eken banne mulu masema 42 GB

Api 25GB dawas 29k tiyagena antima dawase 10 hours walin thama ithuru 25 banne. mama 50GB bala tiyanawa max.

So uba masekin 42 GB banne, api paya 10 kin 25GB banne.
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    eka thamai bn :D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,677
    113
    Auckland
    :rofl::rofl:
    moda kathawak ne.
    Uba 512 eken banne mulu masema 42 GB

    Api 25GB dawas 29k tiyagena antima dawase 10 hours walin thama ithuru 25 banne. mama 50GB bala tiyanawa max.

    So uba masekin 42 GB banne, api paya 10 kin 25GB banne.

    :lol::lol::lol: uba dawas 29tama GB 25i api dawas 29ta 40i :P :P

    about-ichigos-so-called-dimensionbusting-32248.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔච්චර කටු කන්න ඕනෙ නෑ
    අන්තිම දවසේ ඕනෙ තරම් බාන්න පුළුවනි. පැයැ 10 කේස් මුකුත් නෑ
    හැබැයි රවුටර් එක ඕෆ් නොකරනවනං හොඳයි
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔච්චර කටු කන්න ඕනෙ නෑ
    අන්තිම දවසේ ඕනෙ තරම් බාන්න පුළුවනි. පැයැ 10 කේස් මුකුත් නෑ
    හැබැයි රවුටර් එක ඕෆ් නොකරනවනං හොඳයි

    ow balapan man daapu 4to eke time count wela thina widiha
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :lol::lol::lol: uba dawas 29tama GB 25i api dawas 29ta 40i :P :P

    about-ichigos-so-called-dimensionbusting-32248.jpg

    ඒක තමයි බන්, පලවෙනි දවසේ ඉදන් බාන්න පුලුවන් ඕන නම් එතකොට දවසින් 25GB ඉවරයි ඉතුරු 29days වලින් උබල වගේ 40gb බාන්න වෙන්නේ. ලොල්

    ඔච්චර කටු කන්න ඕනෙ නෑ
    අන්තිම දවසේ ඕනෙ තරම් බාන්න පුළුවනි. පැයැ 10 කේස් මුකුත් නෑ
    හැබැයි රවුටර් එක ඕෆ් නොකරනවනං හොඳයි

    මචෝ මම ADSL ගත්තේ 24 නේ, උබට කිවුවේ, 29 වෙනකොට ස්ලෝ උනා. එතකොට හැබැයි 50GB download කරා උබ කිවුව වගේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow balapan man daapu 4to eke time count wela thina widiha

    උඹට පේනවද අන්තිම දවසෙ එක Time Gap එකක් අතර (10.53-20.53) විතරක් මං 25GB ට වඩා Download කරල තියෙනවා ?

    ඊට පස්සෙත් limit එක අඩු උනේ නෑ

    2rz89yr.jpg

    :( dan ithin limit wei hariyatama slt un meka dakala hamoma karanna gaththama :(

    SLT එකේ උං මේ සිද්ධිය දන්නව මචං. අපේ අය හිතං ඉන්නෙ උං Genius ල කියලා :P
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹට පේනවද අන්තිම දවසෙ එක Time Gap එකක් අතර (10.53-20.53) විතරක් මං 25GB ට වඩා Download කරල තියෙනවා ?

    ඊට පස්සෙත් limit එක අඩු උනේ නෑ

    SLT එකේ උං මේ සිද්ධිය දන්නව මචං. අපේ අය හිතං ඉන්නෙ උං Genius ල කියලා :P
    ube port id eka remove karahan :yes: :baffled:
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹට පේනවද අන්තිම දවසෙ එක Time Gap එකක් අතර (10.53-20.53) විතරක් මං 25GB ට වඩා Download කරල තියෙනවා ?

    ඊට පස්සෙත් limit එක අඩු උනේ නෑ

    SLT එකේ උං මේ සිද්ධිය දන්නව මචං. අපේ අය හිතං ඉන්නෙ උං Genius ල කියලා :P
    un dannava unata ban me scene eka hamoma danana hitiye naha ne dan homoma meka karanna giyama ape home package walata una dema wenava mekatath. :angry: samahara unta oya mona kalath 25n hariyatama limit eka watenava :yes:
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    un dannava unata ban me scene eka hamoma danana hitiye naha ne dan homoma meka karanna giyama ape home package walata una dema wenava mekatath. :angry: samahara unta oya mona kalath 25n hariyatama limit eka watenava :yes:

    SLT අය ඕක දන්නව බං මං හිතන්නෙ. නැත්නං ඇයි අන්තිම දවසෙ විතරක් උං පැය 10 ට පස්සෙත් ලිමිට් නොකරන්නෙ ?

    අන්තිම දවසෙ ලිමිට් වෙච්ච අය උඹ දන්නවද ?
     
    • Like
    Reactions: krizta