SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

bnsdfernando

Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    මම SLT 4G router එකක් use කරන්නෙ. හිතල නෙමෙ නිකන්ම මෙ thread එකේ කියල තියන විඩිහටම වැඩෙ උනා. data bundle එක ඉවර උනත් videos stuck නොවී play වෙන්න ගත්තා. ඉතින් මම ඒ වෙලවෙම direct download වලින් ලොකු files වගයක් download කරනව. speed එකත් හොදයි හැබයි මට බය ලබන මාසෙ usage එකෙන් කපයිද කියල.:dull:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මම SLT 4G router එකක් use කරන්නෙ. හිතල නෙමෙ නිකන්ම මෙ thread එකේ කියල තියන විඩිහටම වැඩෙ උනා. data bundle එක ඉවර උනත් videos stuck නොවී play වෙන්න ගත්තා. ඉතින් මම ඒ වෙලවෙම direct download වලින් ලොකු files වගයක් download කරනව. speed එකත් හොදයි හැබයි මට බය ලබන මාසෙ usage එකෙන් කපයිද කියල.:dull:

    ehema wadi karanna baha ban mokada limit pannama line eka slow karanwa arenna ita passe data walata charge karanawa kiyala naha
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ado kiyanna matath oya seen eka una . mage 4.4GB kiyala thami thibune data meter eke mama 2.05GB TV seris tikak bewa ath data usage eka 4.4GB mai adu wela ne . mama moodaya wage rauter eka off karane itin 😢😢😢. kohoma hari 2.05GB free 😂😂😂