SLT ටෙලිෆෝන් බිලේ තියෙනව නේද, Discount Domestic Calls-Fixed Line කියල
ඉස්සර එයාල ටෙලිෆෝන් යූසේජ් එකෙන් 400 ක් අඩු කරනව
අද ආව බිලේ අඩු කරල තියෙන්නෙ 210 යි. තව සත ගාණකුත් තියෙනව
සාමාන්‍ය එන බදු වලට අමතරව අද ආව බිලේ..
NBT-2% ක්
VAT-11% ක් කියල අලුත් බදු දෙකක් තියෙනව
රේල්වේ ටිකට් ටෙලිකොම් එකෙන් බුක් කරගත්ත නිසාද ?
තව ප්‍රශ්නයක්.. Peo TV වලට 7000ක් ගෙවන්ඩ ඕනනෙ..
අපි වාරික තුනකින් ගෙව්වෙ
එතකොට 7000+25%(බදු) ගෙවන්ඩ වුණා
ඒ කියන්නෙ ඔක්කොම 8750ක්
වාරික විදියට ගෙවන්නෙ නැතුව එකපාර ගෙව්වනං 7000 න් ශේප් වෙන්ඩ තිබුණද බං ?
50% ඩස්කවුන්ට් එක දෙන දවස් වල ගියේ.. අන්තිමට වෙච්ච දේ.. 125% ක් ගෙවන්ඩ වූණා..
පියෝ ටීවි පහලම පැකේජ් දෙකට කිසිම ඩිස්කවුන්ට් එකක් දෙන්නෙ නෑලු..