SLT 4g ස්පීඩ් | උබලටත් මෙහෙමද ?
මචංලා මාස දෙක තුනක ඉඳන් කනෙක්ෂන් ස්පීඩ් එක මාර ස්ලෝ වෙලානෙ. උඹලටත් එහෙමද ?
මේ වෙලාවෙ අතුරුගිරියෙ ස්පීඩ් එක 1mb වත් නෑ... රවුටර් එකේ සිග්නල් බාර් එකක්වත් පෙන්නන්නෙත් නෑ.. වෙලාවෙන් වෙලාවට එන්නෙ.
මේක මට සෙට් වුනෙ ගිය සතියෙ නුවර ගිය වෙලාවක. මං හිතුවා ගෙදරට විතරයි මේ සීන් එක කියලා. ඒත් නුවරටත් ස්පීඩ් වදුනෙ උපරිම 6mb වගේ...
හොඳට තිබ්බ දැන් මාස දෙකකට විතර කලින් නම් 20mb වගේ වෙන්න........යාලුවෙක්ගෙ රවුටර් එකකිනුත් ටෙස්ට් කරාම මෙහෙමම තමයි..... උබලටත් මෙහෙමද ?

මගේ එකනම් ෆයිබර් ලයින් එකක් මචන්, ඩේටා කැපෙනව කැ# ස්පීඩ් එකකින්, ඩබල් වෙලා කැපෙන සීන් එකකුත් තියෙනවා. රිපොට් කරාට තාම මොකුත් කරල දුන්නෙ නෑ වේ#ගෙ පුතාලා ටික 