එකනේ බං. අපි කොළඹ දිස්ත්රික්කයේ වෙලත් අපිට signal නැහැනේ.![]()
මම ගන්න හැදුවේ Regional office එකේ ඉඳන් 4Km ක් විතර දුරකට.![]()
මට නම් signal check නොකරම, දෙන්න බැහැ කියල කිව්වා.ඒ නිසා ගන්න බැරිවුණා.
![]()
signal full nath nam ganna epa machan... mata dan hariyata net yannath baa complain karala 1.5 months thama hadanna aweth naa



ඒ නිසා ගන්න බැරිවුණා. 




unge 4G customer service harith naa 