SLT 4G/LTE ගත්තා...

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Better use a Net Limiter I guess... :)
11.gif
:yes:
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කඩුවෙල පැත්තට සිග්නල් තියනවද? දන්න එකෙනෙක් කියනවද? ADSL landline එක්ක මාසෙකට රුපියල් 2100/= වෙනව web family එක. ගානෙ හැටියට මෙක ලාබයිනෙ මචන්. රුපියල් 1640/=
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    4G karanne ADSL karana katiya neme puthe... 4G after service nam chaa :no:
    1.5 months wenawa mama complain karala thama awe naa :growl:
    ඔවු බන් වෙන company වලට දිල තියෙන්නෙ service කරන වැඩෙ. slt එකෙන් කරන්නැ බන්. line අදින එක ගෙවල්වල්ට ඇවිල්ල repair කරන එක උන් තම කරන්නෙ එ company වල එවුන් හරියට වැඩ කරන්නැ බන්. :yes::yes::yes::yes::yes::yes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Maath me package eka gana Panaduren ahuwa 31 Oct wenakan witharay promotion thiyenawa kiwwe. Man ganna gihin gaththe naa machan. Meka hama thanatama signal thiyenawada?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,828
    21,068
    113
    lanka bell ewun aluth internet service ekak lagadiama denna yanwalu ban package wise
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ADSL landline එක්ක මාසෙකට රුපියල් 2100/= වෙනව web family එක. ගානෙ හැටියට මෙක ලාබයිනෙ මචන්. රුපියල් 1640/=

    ලාබයි නම් තමයි. ඒකනේ මාත් ගන්න ගියේ. ඒත් ඉතින් එයාලගේ coverage නැහැලුනේ. ඒක නම් කවදා ලැබෙයිද කියල කියන්න බැහැ. :dull:
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113

    Magulak kiyanawa mamath gatta mama inne colombo area eke eth signal naa :growl:

    mun signal check karala awulak naa kiyala kiwuwa nisa gatta dan internet yanna baa hariyta site load wenne naa disconnect wenawa :angry:

    complain karala 1 moth walata wadi 5 parak withara call kara mama eth thama mokekwath awe naa balanna... :angry:

    ganna epa 4G signal full nath nam.... !! :yes: unge 4G customer service harith naa :oo:

    bump :(
    4G gannakota parissamen sinhalu..:confused: ADSL hodaa :)