SLT 4G වල තියෙන අඩුම පැකේජ් එක මොකක්ද?
L love silva Junior member Jan 16, 2014 219 14 18 Apr 30, 2016 #1 SLT 4G වල තියෙන අඩුම පැකේජ් එක මොකක්ද?
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Apr 30, 2016 #2 love silva said: SLT 4G වල තියෙන අඩුම පැකේජ් එක මොකක්ද? Click to expand... Rs 450 Web Lite එක.. 10GB(5+5). අලුතින් ගන්නවනම් උන්ගේ 4G Registration Form එකේ ඔය Web Lite එක නැ. Other කියල තියෙන තැන ලියහන්... මාත් ඕක ගත්තා.. ඔකේ Data නම් මදි..
love silva said: SLT 4G වල තියෙන අඩුම පැකේජ් එක මොකක්ද? Click to expand... Rs 450 Web Lite එක.. 10GB(5+5). අලුතින් ගන්නවනම් උන්ගේ 4G Registration Form එකේ ඔය Web Lite එක නැ. Other කියල තියෙන තැන ලියහන්... මාත් ඕක ගත්තා.. ඔකේ Data නම් මදි..
Kn Shaggy Well-known member May 9, 2014 1,661 265 83 London Apr 30, 2016 #3 740 pakage 1. 9gb - 9gb labenne. man dala tyenne eka. tax ekka 830k wage bill enawa
RoshanBandara88 Banned Apr 29, 2016 154 14 0 Apr 30, 2016 #4 උන්ගේ සයිට් එකේ විස්තර තියෙනවා බන් සයිට් එක බලන්න කම්මැලී වගේ නම් 1212ට කෝල් එකක් දීලා අහපන්
epgehan1 Well-known member Apr 16, 2013 637 293 63 hell May 1, 2016 #5 4G madi bn signal hemathenatama