SLT 4G router use කරන_අය එන්ඩෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    SLT 4G router use කරන_අය එන්ඩෝ

    මම SLT 4G router එකක් ගන්න යන්නේ.උබලා use කරන පැකේජ් එක මොකක්ද?සාමාන්‍යයෙන් youtube බලන්න skype වලින් එහෙම කථා කරන්න හොද පැකේජ් එක මොකක්ද?:confused::confused::confused:

    w0bNCse.jpg
     
    • Like
    Reactions: Ultron

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගොඩක් අය පාවිච්චි කරන්නේ ඕක මචන් බද්ද එක්ක බිල නම් 1700 ක් වගේ එනවා හැබැයි :baffled:

    :(කමක් නැහැ බන්.එහෙනම් මේකවත් ගන්නම්.තැන්ක්ස් මචන්.:)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒක කරන්න බැහැ බන්.අපි කුලියට ඉන්නේ ගේ හදනකන්.තව මාස පහකින් අලුත් ගෙට යනවා.

    get Dialog 4G connection for stable 4G