වෙබ් ෆැමිලි පැකේජ් එක පාවිච්චි කරන්නේ දැන් 90 GB දෙනවා ඒක නිසා මාසෙට ඇති![]()
Oya parana ewa ban
Oya serama pkg wadi una
740 eka ganin 30 koheda tiyenawa
get a wired connection for more stable service

ගොඩක් අය පාවිච්චි කරන්නේ ඕක මචන් බද්ද එක්ක බිල නම් 1700 ක් වගේ එනවා හැබැයි![]()
කමක් නැහැ බන්.එහෙනම් මේකවත් ගන්නම්.තැන්ක්ස් මචන්.
ඒක කරන්න බැහැ බන්.අපි කුලියට ඉන්නේ ගේ හදනකන්.තව මාස පහකින් අලුත් ගෙට යනවා.