මචං මේ දවස්වල SLT එකේ දෙන 4G routers වලින් ගන්න හොද එක මොකද්ද ??? 

ඕනෑම router එකක් same price.... නමුත් වෙනස් brands වල routers තිනවනේ.....
warrantyත් life-time ලු......
සමහර ඒවාට display එකක් තිනවලු.... සමහර ඒවාට battery තිනවලු..... සමහර ඒවාට battery නෑලු....

දන්න කට්ටිය කොමෙන්ටුවක් දාල උදව්වක් දෙනවද.....