SLT 4G Bands?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Band1, Band3, Band5, Band38, Band41
    SLT 4G bands ගැන දන්න කුකුලෝ කියපන්කෝ.. කෝකද හොද? stable & speed වැඩි..?? bands ඔක්කොම select කරන එකද හොද නැත්තම් එකක් හෝ කිහිපයක් විතරක් lock කරල තියන්නද? :confused:

    ZLT S10 router එකකට
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    speed eka wenas wenna puluwan.
    B41(+B38) wala capacity wadi.loku speed ekak denna puluwan.eth e band eke traffic wadi nm therumak na.denna puluwan speed eken bands mehema thiyenne.
    B41/38 > B3> B1> B5
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,466
    22,995
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ow
    router eka CA wenawada
    CA wenvd kiwwe???
    CA active වෙන්නෙ නෑ s10 එකක් නේ. උදෙයි, දවල්, රෑ 7 ට වගෙ ටෙස්ට් කරල ලොක් කරගන්න. සමහර band upload piority, download piority, mid තියෙනව.
     
    • Like
    Reactions: lilman

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    4G+ කියල පෙන්වනවද ?
    route eka 4G only.

    speed eka wenas wenna puluwan.
    B41(+B38) wala capacity wadi.loku speed ekak denna puluwan.eth e band eke traffic wadi nm therumak na.denna puluwan speed eken bands mehema thiyenne.
    B41/38 > B3> B1> B5
    adoo thank you.. try krla blnnm..

    CA active වෙන්නෙ නෑ s10 එකක් නේ. උදෙයි, දවල්, රෑ 7 ට වගෙ ටෙස්ට් කරල ලොක් කරගන්න. සමහර band upload piority, download piority, mid තියෙනව.
    adeh ehmda.. thanks. mma bands tika try krla blnnm