SLT 4G Router

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan SLT 4G router ekak SLT ekn ganna giyoth kiyak yanwada? Ikman.lk tye rs 1000k wage yanne , me lanka bell 4g eka epa wela tyenen ban patta slow
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    හාපෝ බං. පට්ට slow. සමහර වෙලාවට ping එක 2k යනවා. Gaming වලට නම් අවුල්.
     
    • Like
    Reactions: samsri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    dialog prepaid eka aran study package eka daganin, eke torrent,fb, Netflix wage podi dewal tikak withari block

    811DB57C-38B4-470A-9041-B7500086C5A9.jpeg
     
    • Like
    Reactions: samsri

    DreamerFriend

    Junior member
  • Jul 12, 2020
    54
    49
    18
    SLT හොඳයි. හැම තැනකටම සිග්නල් නෑ. Dialog නම් හැම තැනකටම වගේ සිග්නල් තියෙනවා bro. SLT රව්ටර් එක මම ගත්තේ ප්‍රමෝෂන් එකකින්. 2000.00 k වගේ මතක. දැන් 3000.00 k වගේ වෙනවා ලු.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Last edited:

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Dialog eke denna ba qwa ban , mama yaluwekta mage nic ekata meeta aurudu 3kata kalin ekak aran dunna miniha bill eka gewanne na ban, rs 7500k gewanan tyelu


    2900ta amatahrwa 5000k gannwada mcn

    and Thanks all :-)
    Na 2900 k gewala router eka aran enna puluwan. 1 Year yanna kalin dissconect karaoth 5000k da koheda gewanna oni.
     
    • Like
    Reactions: samsri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Prepaid යනවා නම් 995 ගන්න වෙන්නේ. අනික් එක base package එකක් නෙවේ කිව
    ඒත් ලාබයි මචන් උබට දෙයියනේ කියල යුට්යුබ් වෙනම
    පැකේජ් එකක් ගන්න ඔනෙත් නෑ එච් ඩී බලන්න පුලුවන්, ව් පි එන් වලින් යන්න පුලුවන්ලු ඔකේ හැබැයි එකම අවුල ඔය පැජේජ් පර්මනට් එකක් නෙමෙයි. බලල ගනින්
     
    • Like
    Reactions: samsri