Slt 4G Routers OFFER - 2020

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Coverage Map eka balagganne kohomada... Mama inne Panadura town idala 5km wage durakin
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    slt 4g hena chater, current giyama signal drop wenawa, 4g service dan chater fiber nisa un kudammage salakili denne
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Coverage Map eka balagganne kohomada... Mama inne Panadura town idala 5km wage durakin

    panadura 4g signal adui machan ganna epa chater service, fiber line wage yanna nattan dialog superb coverage.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    Slt 4g router එක ලංකාවෙ ඕන තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්ද? ගන්න ප්‍රදේශයට විතරද සිග්නල් වැඩ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පෝරිසාදයා;25188764 said:
    Slt 4g router එක ලංකාවෙ ඕන තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්ද? ගන්න ප්‍රදේශයට විතරද සිග්නල් වැඩ?

    4g thiyena ona thanaka wada
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    පෝරිසාදයා;25188764 said:
    Slt 4g router එක ලංකාවෙ ඕන තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්ද? ගන්න ප්‍රදේශයට විතරද සිග්නල් වැඩ?

    https://www.slt.lk/en/personal/internet/broadband/4gcoverage

    මීටර් 200 ක් වත් කවරෙජ් දීගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ... බැරිම තැන මාත් ඩයලොග් වලට මාරු උනා... රෑ 7 විතර ඉඳන් 12 විතර වෙනකන් සයිට් එකක් ලෝඩ් කරගන්න බැරි තරම් ස්පීඩ් ඩ්‍රොප් වෙනවා...