Slt 4G Routers Huawei B310- 999 OFFER

saja

Well-known member
  • Jan 8, 2007
    16,161
    2
    10,785
    113
    Home Sweet Home
    ඔය antenna 2 තියෙන router එකද ? එහෙනම් මරු. මේ dialog .single antenna එකට සිග්නල් මදි ., මේක විකුනන ඕනේ මාස 2-3 ඇති අරන්

    SLT katubedda ta සිග්නල් check කරන්න link එක දෙන්න plz

    eZcash කරන්නම් මේ week එකේ . ඔක්කොම 1300/- යයි ද courier charge එක්ක
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Call me 0788888888
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    mobitel prepaid router නැද්ද මච්න්. SLT මැප් එකේ හැටියට මහරගමට සිග්නල් නෑ. මට DVRර්‍ එකට ගහල තියන්න එකක් ඕන
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mobitel prepaid router නැද්ද මච්න්. SLT මැප් එකේ හැටියට මහරගමට සිග්නල් නෑ. මට DVRර්‍ එකට ගහල තියන්න එකක් ඕන

    Dennm. Call me 0788888888