Slt 4G Routers Huawei B310- 999 OFFER

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    27540103_911562119015158_2044805384005871573_n.jpg

    දැන්ම කෝල් එකක් ගන්න , විශ්වාසනිය අංකයට , අපගේ 8 ඉලක්කම් , 8ක් එන අංකයෙන් අප සම්භන්ධ කරගන්න...

    #) Package 1 : - 15GB – 450 "(Day Time 06 Gb – Night Time 09 Gb)

    #) Package 2 : - 28GB – 740 "(Day Time 11 Gb – Night Time 17 Gb)

    #) Package 3 : -45GB -990 "(Day Time 18 Gb – Night Time 27 Gb)

    #) Package 4 : - 90gb -1490 "(Day Time 36 Gb – Night Time 54 Gb)

    #) Package 5 : - 150GB - 2690 " (Day Time 60 Gb – Night Time 90Gb)

    අමතන්න : 0788 88 88 88 / 077 9 435 237 / 075 4 777 777 / 075 6 999 999

    ❖ SLT Life Time Warranty

    - Wireless Router (රැහැන් නොමැති සම්බන්ධතාවය )

    - SLT life time warranty ( ජීවිත කාලයටම ලබාදෙන වගකීම )

    - Island wide Delivery Available (ලංකාවේ කොහේ හිටියත් , දවසින් ඔබේ අතටම ගෙන්න ගන්න පුළුවන් )

    - Trusted Service (විශ්වාසනීය සේවය )

    Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237
    Web : www.Slt4G.com

    1) දැන් රැහැන් රහිත දුරකථනය විතරක් ගන්නත් පුළුවන් .....
    2) දුරකථනය එක්කම , අන්තර්ජාල සම්භ්න්ධතාවය 2කම ගන්නත් පුළුවන්
    3)දුරකථනය නැතුව , අන්තර්ජාල සම්භ්න්ධතාවය විතරක් ගන්නත් පුළුවන් ( රවුටරය විතරක් )
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් අපේ තියන 4G කනෙක්ෂන් එකට ෆෝන් එකක් ගන්න බැරිද?:rolleyes:
     

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    ගෙවල් පැත්තට 4G සිග්නල් තියෙද කියල චෙක් කරගන්නෙ කෝමද මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඩයලොග් එපා වෙලා ඉන්නේ..... මේකකට මාරු වෙන්න..... මේක DVR එක්ක වැඩ කරයිද? කවරේජ් කොහොමද කඩුවෙල කිරිබත්ගොඩ ඒරියා වල..... බස් එක යනකොට අවුල් ගහන්න ගනීද සිග්නල්....??
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට ඩයලොග් එපා වෙලා ඉන්නේ..... මේකකට මාරු වෙන්න..... මේක DVR එක්ක වැඩ කරයිද? කවරේජ් කොහොමද කඩුවෙල කිරිබත්ගොඩ ඒරියා වල..... බස් එක යනකොට අවුල් ගහන්න ගනීද සිග්නල්....??

    Bus ekak nam okama thiyaganin machn. Dialog shape
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bus ekak nam okama thiyaganin machn. Dialog shape

    :angry: මට එපා වෙලා ඉන්නෙ බං ඩයලොග්...... ගානත් වැඩී උන්ගේ.... මම ගිගා බයිට් එකක්වත් පාවිච්චි වෙන්නෙත් නෑ.....!! :baffled:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :angry: මට එපා වෙලා ඉන්නෙ බං ඩයලොග්...... ගානත් වැඩී උන්ගේ.... මම ගිගා බයිට් එකක්වත් පාවිච්චි වෙන්නෙත් නෑ.....!! :baffled:

    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල අවට මොබිටෙල්/ටෙලිකොම් ෆෝ ජී රවුටර් එකක් පාවිච්චි කරන එකෙක් ඉන්නවදෝ.....??