දැන් තියන Sim එක වෙනුවට අලුත් 4G sim එකක් ගන්න පුලුවන් විදියක් තියනවද ? මගෙ sim එක unlocked routers වල වැඩ කරන්නෙ නෑ. SLT routers වල විතරයි වැඩ කරන්නේ.