SLT 4G Sim

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    දැන් තියන Sim එක වෙනුවට අලුත් 4G sim එකක් ගන්න පුලුවන් විදියක් තියනවද ?
    මගෙ sim එක unlocked routers වල වැඩ කරන්නෙ නෑ. SLT routers වල විතරයි වැඩ කරන්නේ.