Slt 4G Speed Hack

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Day Time Data ටික ඉවර වෙලා බන්.Speed limit එකක් වැටිලා.එ්ක අයින් කරගන්න Trick එකක්, bug එකක්, hack එකක් etc.. නැද්ද?(extra gb purchase කරන්නෙ නැතිව:P)​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    එකල එහෙම පුළුවන් ක්‍රමයක් තිබ්බා මෙකල බැහැ බන්. :rolleyes:
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    iwasahan mcn dawas 3ina mageth 300MB thiyanne thawa
    ඉවසනු බෑ පුතී
    ara free 10 GB scene eken ganin data game play karala
    එ් මොකක්ද එ් seen එක පුතී? Link තියෙනවද පුතී?
    +++++++++++
    එකල එහෙම පුළුවන් ක්‍රමයක් තිබ්බා මෙකල බැහැ බන්. :rolleyes:
    එ් මොකක්ද එ් ක්‍රමේ පුතී?
    +++++++++++
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    රවීගේ ටැක්ස් එකත් එක්ක බිල් එක කොච්චර එනවද පුති මාසෙට? :nerd::dull:
    මට අද කොනේසෝන් එක දෙනවා කිවේ :dull:

    Tax ekak witharak 830 k withara wenawa පුති :angry::growl::baffled: