SLT 4G Speed....

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ ...මම slt 4g කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවෙ... 7000ක් වෙනවා... දැනට පාවිච්චි කරන අය කියන්නකො speed එක කොහොමද කියල?
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    Speedtest :



    A typical torrent download speed :

    9APcZpe.jpg
     

    S_S_S

    Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺
    ලන්කා බෙල් 4ජි ගනින් බන්.
    ඔය එකකටවත් වඩා හොදයි.

    machan, math bell 4g connection ekak use karanne.. eke download speed eka gena uba satisfy da bn? mage IDM eken monwahari dl kraddi nam speed bn. but phone apps ehema update karanna giyama compared to Dialog and SLT , patta slow bn.. ubeth ehemada?
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    මේ මාසේ 30 වෙනකන් 2000ට ගන්න පුළුවන් බන්. මම ගන්න form එකත් දුන්න. බට් සිග්නල් නැ බන් රෙද්ද, ඊයේ ඇවිත් චෙක් කලේ. එකට සිග්නල් තියනවා එළියෙන් තිබ්බොත් නම්.ගොඩක් තැන වලට එහෙමයි. ඊට පස්සේ උන් කිවුවා wire line එක aply කරන්න කියලා. එකත් මේ මාසේ 2000ට දෙනවලු. අවුලකට තියෙන්නේ එක ගත්තම 4න් බිල 300ක් වැඩිපුර ගෙවන්න ඕනේ use කලත් නැතත්. ඔන්න ඔහේ මම එකක් ගෙනත් හයි කරන්න කිවුවා බන්.next වීක් එන්නම්ලු.

    dialog උන්ගේ පුකේ 4G මම ගන්න උන්ගේ කඩේකට ගියාම කියනවා. 2500යි ලු. සිග්නල් චෙක් කරන්නේ නෑලු. ඒ වගකීම අපි බාරගන්න ඕනෙලු. උන් router එක දෙනවා විතරලු. signal නැති උනොත් පුතේ පුක තමා. අනික එකට සිග්නල් අහු වෙන්නේ 4G විතරමලු. එක නිසා ඒ අදහස අතහැරියා බන්. next week මෙගා ලයින් ගන්නවා
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    යාලුවනේ ...මම slt 4g කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවෙ... 7000ක් වෙනවා... දැනට පාවිච්චි කරන අය කියන්නකො speed එක කොහොමද කියල?


    2400i new price