SLT 4G Supiri !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    puluwan ban call karala kiyanda gedaratama genalla denawa.
    No prob..

    samahara pathi walata coverage na, so check karaganda onenam kiyanda check karanda one kiyala issella, ethkota router ekak aran enwa.
    SLT site eke coverage map eka dala thiyanwa

    ela ela ape paththata signal nathi wenna ba, balamu..

    N♥K_forever;19434963 said:
    uba koheda inne sinhalu?
    meka mata kiribathgoda teleshop ekn deepu numbr eka

    0719063232
    Mr.Navod

    muuta call ekak diyan..
    router ekai kukulekui athe arn ei ubawa balanna :rofl:

    yako kiribathgoda shop ekata kathaa karala maradanata ei da :dull: SLT customer care katha karala baluwa nan hari neh :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::rofl:

    සිලෙක්ට් කරන්න පුලුව රවුටර් එකක් නම් ගොඩ :) ඩයලොග් කලින් ආව රවුටර් වල තිබ්බා බෑන්ඩ් සිලෙක්ට් කරන්න ..දන් එන ඒවායේ බෑ මගේ හිතේ :shocked:
    එල එල තෑන්ක්ස් අංකල් ඉන්ෆො වලට :)
     
    • Like
    Reactions: tharinda76

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    පැටියා;19434928 said:
    අපෙ තියන ADSL කනෙක්ෂන් එක 4G කරගන්න පුලුවන්ද? ඔය රවුටරේ අපි යන යන තැන අරං යන්න පුලුවන්ද? :D

    මමත් මේක තමයි ගෙදර පාවිච්චි කරන්නෙ. මාස 2ක් විතර ඇති ඇරන් (3000.00 Promotion). කැන්ඩි වල තමයි මචන් ගෙවල්. අපේ ගෙදර කට්ටිය ගිය මාසේ බලංගොඩ ගියා. ඒ යනකොට මෙකත් ඇරන් ගිහින් තියෙන්නේ. එහෙත් වැඩ. අවුලක් නෑ. හැබැයි 4G සිග්නල් තියෙන්න ඕන. 4G සිග්නල් තියෙන ඕනම තැනකට වැඩ. තිබුනෙ නැත්නම් ඉතින් සොරි තමයි. අඩුම තරමේ කනු 3ක් පෙන්නුවා නම් OK
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් SLT 4G greater cmb වත් නෑ බන් තාම හරියට මීගමුව, කඳන, මහබාගේ, වත්තල, කඩවත කිරිබත් ගොඩ තමයි ටිකක් හරි කවර වෙන්නේ .. ගත්ත උන්ට දෙයියෝ සිහිවෙන්නේ තව ටික කලක් ගියාම තමා :sorry:

    :dull::dull::dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    N♥K_forever;19435007 said:
    uba maradaneda :dull:
    man hituwe me pathhe kiyala :dull:

    yes bn ! :):)

    11.gif
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මටත් ඕනි.. හුරුබුහුටි රවුටරේ බන්.. ගන්න ඕනි මාත්.. දැන් තියෙන කනෙක්ෂන් එක
    upgrade කරන්න බැරිද දන්නේ නැහැ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    "munge service ekath patta" :rofl::lol::P ඒක ගැන මොකට කියනවද? :lol:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මටත් ඕනි.. හුරුබුහුටි රවුටරේ බන්.. ගන්න ඕනි මාත්.. දැන් තියෙන කනෙක්ෂන් එක
    upgrade කරන්න බැරිද දන්නේ නැහැ..

    danne naha bn eka nam
    "munge service ekath patta" :rofl::lol::P ඒක ගැන මොකට කියනවද? :lol:

    meh tikata nam mata ok bn..
    anemnda issrahata mna wei da kiyala :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාත් එකක් ගන්න ඕනා බන්..

    මොරටුවේ නම් කනු 3ක් තියෙනවා කියලා දැක්කා (මොරටුව, මොරටුමුල්ල, මොල්පෙ)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    N♥K_forever;19434957 said:
    mamath kalayak SLT use karala athharala dala hitiya epa welaa..ara unlimited thibba kale mama use kale..dan nam hitenwa aye hodai kiyala meka..
    hai karanna apu ekagen mama ahuwa next year prices wenas wenwda kiyala package wala 2016 budget eka nisa,,uu kiwwa wenas wei habai dena data pramanaya wadi karanwa misk adu karanne na lu,, :dull: marketing pachayak da danna,,uu ehema kiwwa itn :oo:

    dialog costumer service antimai ne bn :/
    call center ekata kata kalama payak witara inna ona un ans krnakan..
    apita CIMA waladi kiwwa dialog eka unge call centers out source karalalu thiyenne :dull:

    Ane manda bn... Kohomath mata Slt4g Coverage na
    Ahuwama kiyanawa dena dawasak kiyanna barilu :baffled:

    Iye idan mage ADSL Connection ekath Dwn
    1212 katha karala Jathiya amathala inne :frown:
    Me wenakanuth wada na
    Dan net awe Dongal eken :oo:

    Ithin ayeth kohomada bn mama hitha hadagena SLT ma ganne :sorry:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ADSL වලට offer නැද්ද ?

    SLT 4G coverage map කොහෙන්ද බලාගන්න පුලුවන් ?
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම උන්ට call කළා බන් මගේ තියෙන broadband connection එක 4G කරගන්න උන් කියන එක වෙනම ටෙක්නොලොජි එකක්ලු. එක නිසා මේක upgrade කරගන්න බැහැලු.....

    :(:(:(:(:(:(:(:(