ela math slt or dialog thama balanne
පැටියා;19434980 said:
එල එල තෑන්ක්ස්
elaz !
මාත් එකක් ගන්න ඕනා බන්..
මොරටුවේ නම් කනු 3ක් තියෙනවා කියලා දැක්කා (මොරටුව, මොරටුමුල්ල, මොල්පෙ)
kanu thunata speed thiyenwalu machn ! meh thread ekema ekek kiyala thibbe !
3000 witharamda bn giye? pacakge ekatath ekka mulin gewanna onida? 5k withara oni weida mulin?
na mchn wena mnwat fees naha..3000i gewwe mama..
bill eka 1490 mase anthimata..echharai..
පැටියා;19435187 said:
Dialog 4G ඉක්මන් එකේ දාලා තියනවා 1900යි. එහෙම එකක් ගැන ඩයලොග් සයිට් එකේ දාලා නෑනෙ
ara meke thread ekak thibba dakkda set ekak gedetta awilla dialog 4G unlimited denwa kyla salli aran thibbe..ehema ekakda dan na oka
elaz !
thanks
Ane manda bn... Kohomath mata Slt4g Coverage na
Ahuwama kiyanawa dena dawasak kiyanna barilu 
Iye idan mage ADSL Connection ekath Dwn
1212 katha karala Jathiya amathala inne
Me wenakanuth wada na
Dan net awe Dongal eken 
Ithin ayeth kohomada bn mama hitha hadagena SLT ma ganne
ADSL වලට offer නැද්ද ?
happatasiri 
danne naha machn eekanam
SLT 4G coverage map කොහෙන්ද බලාගන්න පුලුවන් ?
http://www.slt.lk/en/personal/internet/broadband/coverage
Dialog 45GB ලු ! 
මම උන්ට call කළා බන් මගේ තියෙන broadband connection එක 4G කරගන්න උන් කියන එක වෙනම ටෙක්නොලොජි එකක්ලු. එක නිසා මේක upgrade කරගන්න බැහැලු.....







Service eka patta?

mokaaaaa!! Math 4G pawichi karane Kiribathgoda. Mun awith router eka nam deela giya ara kalin offer eka thiyedi habai activate karana wasa dukak widina wuna rata wateta call karala, sumanayak wage giya activate wena.

connection eka nam habai hodai monwa wunath

SLT habai ithin ekath eka podak awul
oya kalin offer kiyanne august wage kaleda?
eh kale mamath illuwa..
SLT eke ekek kiiwa router iwara wela thibbalu..matat august illala danui awe itin.,.
anywys lets keep hope for it to be good

එළකිරි මචං
මමත් ADSL සහ 4G යුසර් කෙනෙක්
ස්ටාෆ් රේන්ජ් වලට රවුටර් එක නිකන්ම හම්බුනා
කනෙක්ෂන් එකත් මමම දාගත්තා
පට්ටම ස්පීඩ් බන්
මුලින්ම සාම්පල් එක ගෙනත් මමමයි ටෙස්ට් කරගත්තෙ
කණු සියල්ලම පෙන්නනවා කිසිම වෙනසක් වෙන්නෙ නැහැ වැස්ස වෙලාවටවත්
අනික කලෙක්ට් කරපු කස්ටම් කෙයාර් ඩීටෙයිල්ස් වලින් 4G පැමිණිලි පට්ටම අඩුයි
ගොඩක්ම ඇවිල්ල තියෙන්නෙ සිග්නල් කවරේජ් අවුල් ඩොටේ පැති වලට
ෆැමිලි එකමයි යූස් කරන පැකේජ් එක
තාම 40% වගේ යූස් වෙලා තියෙන්නෙ මේ මාසේ ඩේටා වලින්
ස්පීඩ් එකත් සුපිරිම තියෙනවා කිසිම අවුලක් නැහැ
ගන්න උන් ගනින් කියල තමයි මම කියන්නෙ
පුළුවන් නම් සාම්පල් ටෙස්ට් එකක් කරපන් සිග්නල් වලට
elaz !!!
wassa welawatat wada nam elane bn !
apita speed eka adu karaganna widihak nadda bn?
data tika sathiyen iwara wei bn mata mehema giyoth
net limiter eka dagatta eka trail eka finish,.,crack ekak hoyannat na torrent wala.
Machan me offer eka kawada wenakanda.
20/12/2015 wenakn thiyenwa
кσяη ησρє;19435462 said:
mage adsl Web Champ tiyenne,eka 4G walata hada ganna puluwan weida dan ne,
Battaramulla location.
බත්තරමුල්ලෙ සිග්නල් නම් පැලෙන්න ඇති
අපෝ චැම්ප් පැකේජ් එකට කිසිම අවුලක් නැහැ
තියෙන කනෙක්ෂන් එක අයින් කරලා
අලුත්ම කනෙක්ෂන් එකක් විදියට ගනින්
අලුතින් කෙක්ෂන් එක ගන්න ෆ්‍රී මචන්
KORAn answer eka labila neh !!
පෝරිසාදයා;19435574 said:
2900 offer eka thama thiyenawada sinhalu?? mama Horana
3000 machn !.
meh mase 20 wenakn have lu
Adeeeee math ganna inne ,
Danata thiyenne ADSL Unlimited Home package eka -1600/= . Patta slow ban
Moratuwata awulak nethuwa signal ethi ne

unlimited thama thiyenwda bn

mamath oka use kale issara..512kbps neda speed eka

elaz !
40GB Carrots



