SLT 4G Supiri !

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    N♥K_forever;19435805 said:
    oya kalin offer kiyanne august wage kaleda?
    eh kale mamath illuwa..
    SLT eke ekek kiiwa router iwara wela thibbalu..matat august illala danui awe itin.,.
    anywys lets keep hope for it to be good :dull::oo:

    Ow machan August wala apu eka, October wala mama apply kare. Mata habai Kiribathgoden newi router eka ewe, Wattalin. Mama 1212 katha karala request kare ethkota Wattala branch eken thama awith set kare. Danta nam awulak naha ban :cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    N♥K_forever;19434900 said:
    mamath gathha bn SLT 4G
    patta speed bola !
    59.76mbps

    1490 package eka mama gathhe
    LAN cable ekn ena speed eka meh !
    mama inne Kiribathgoda


    2iqzbeh.jpg


    even mama bima thiyala thiyenneth


    260dfug.jpg


    munge service ekath patta.gedettama awilla deela giya. 28 hrs walin wage call karalama kiwwa connection eka active kala kiyala
    meh mase 20 wenakn router eka 3000i..nathn 7000k lu

    go run and grab one :lol:

    කෝ බන් මම රත්මලාන, පානදුර දෙකට අරන් බැලුවා උන් කියනවා එහෙම ඔෆර් එකක් තිබ්බේ නෑ කියලා.. :shocked:
    රවුටර් එක 7000ක් ලු මේ මාසේ ඔෆර් එකක් එන්නේ නෑලූ.. ලබන මාසේ එකක් එයිලු.. :baffled:

    මොන මගුලක්ද බන් මේ? :dull:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෝ බන් මම රත්මලාන, පානදුර දෙකට අරන් බැලුවා උන් කියනවා එහෙම ඔෆර් එකක් තිබ්බේ නෑ කියලා.. :shocked:
    රවුටර් එක 7000ක් ලු මේ මාසේ ඔෆර් එකක් එන්නේ නෑලූ.. ලබන මාසේ එකක් එයිලු.. :baffled:

    මොන මගුලක්ද බන් මේ? :dull:

    ඔවු එහෙම තමයි, 3000,1900 ට තිබුන ඔෆර් එකට දෙන්නෙ කළු රවුටර් එක .7000 දෙන්නෙ වෙන එකක්. Huawei B593 4 පෝර්ට් රෞටර් එක , ඩයලොග් එකෙත් එහෙමයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔවු එහෙම තමයි, 3000,1900 ට තිබුන ඔෆර් එකට දෙන්නෙ කළු රවුටර් එක .7000 දෙන්නෙ වෙන එකක්. Huawei B593 4 පෝර්ට් රෞටර් එක , ඩයලොග් එකෙත් එහෙමයි

    අහ්.. එව්වනම් මහ බලු වැඩ බන්.. :sorry:
     
  • Sep 8, 2014
    490
    47
    28
    මමත් මේක තමයි ගෙදර පාවිච්චි කරන්නෙ. මාස 2ක් විතර ඇති ඇරන් (3000.00 Promotion). කැන්ඩි වල තමයි මචන් ගෙවල්. අපේ ගෙදර කට්ටිය ගිය මාසේ බලංගොඩ ගියා. ඒ යනකොට මෙකත් ඇරන් ගිහින් තියෙන්නේ. එහෙත් වැඩ. අවුලක් නෑ. හැබැයි 4G සිග්නල් තියෙන්න ඕන. 4G සිග්නල් තියෙන ඕනම තැනකට වැඩ. තිබුනෙ නැත්නම් ඉතින් සොරි තමයි. අඩුම තරමේ කනු 3ක් පෙන්නුවා නම් OK

    yako balangoda kiyanne dote kiyala hithuwada mehe okkoma 4g network wala 4g wada :angry::angry::angry:;)