පොඩ්ඩා;22616967 said:common issue ekk lu. mma 1212 ungen ahuwa.
හ්ම්ම් ... මට ඊයෙත් ඕක තමා කිව්වේ ඒ අක්කා...ඔව් බන් මමත් දැන් ඇහුවා, කොමන් ඉශූ එකක් කිව්වේ, අද හරියයි කිව්වා

https://m.facebook.com/SLtelecom/ph...4863983264/1805473752796692/?type=3&source=48
බුදු අප්පියෝ මෙහෙමත් බැනිල්ලක්
කොමෙන්ට් ටික බලලවත් මුන් හැදෙයිද
දන්නෙ නෑ![]()
