SLT 4G Web Family Plus Use කරන උන් ඉන්නවද ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    SLT 4G Web Family Plus Use කරන උන් ඉන්නවද ?

    SLT 4G Web Family Plus පාවිච්චි කරන ය ඉන්නවද ? රු.1490 එකේ අන්තිමට බිල් එක එද්දී සම්පුර්ණ ගාන කියක් විතර එයිද මාසෙට ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    SLT 4G Web Family Plus පාවිච්චි කරන ය ඉන්නවද ? රු.1490 එකේ අන්තිමට බිල් එක එද්දී සම්පුර්ණ ගාන කියක් විතර එයිද මාසෙට ?

    Without any other chargers the amount should be Rental + Tax

    1490 * 131.71% = Rs. 1963