SLT මේ 4G devices 03 දැනට පාවිච්චි කරන අය ඉන්නවද කිරියෙ 🤔 ඉන්නවනම් පොඩ්ඩක් experience එක කියන්න පුලුවන්ද 💁♂️ SLT ඇරෙන්න වෙන service providers ලගෙ Portable 4G device experience එකත් දැනට පාවිච්චි කරන අය පොඩ්ඩක් දාගෙන යන්න. Thank you ✨