SLT 4G

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මචන්ලා, මාතෘකාව දැක්කනේ. මට දැන ගන්න ඕනෙ ඔන්ලයින් ගේමින්ග් වලදි කොහොමද පින්ග් (latency) එක කියලා. විශේෂයෙන්ම කෝල්ඔෆ් ඩියුටි ෆෝ මල්ටිප්ලේයර් වලදි එහෙම :D :confused: :cool:

    යූස් කරන පින්වතුන් වෙත්නම් උදව් කරත්වා :rolleyes:
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    4G eka thama wadana

    Machan Gaththu (5 Days ago) 4G eka thama wada na ban SLT epa wela thiyenne. 1212 ta katha kalama kiyanawa Agent ta katha karanda kiyanawa uta kathakalama 1212 ta kathakaranda kiyanawa Mata epaaaaaaaaaaa wela inne .
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Machan Gaththu (5 Days ago) 4G eka thama wada na ban SLT epa wela thiyenne. 1212 ta katha kalama kiyanawa Agent ta katha karanda kiyanawa uta kathakalama 1212 ta kathakaranda kiyanawa Mata epaaaaaaaaaaa wela inne .

    ජාතිය අමතන්න :oo: :dull:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    SLT is the worst ISP in sri lanka. their technical team think their are gods. kunuharupa dekk kiwwama hari yanawa. f@#$ing Idiots
     
    ජාතිය අමතන්න :oo: :dull:

    එපා වෙලා බන් ඉන්නේ.. 4G නෙමේ මගේ නම්..ඒකෙත් ස්පීඩ් එක අඩු වෙලා, 16mbps එන්නේ නෑ:growl::growl::growl:. 11ක් වගේ එන්නේ හැමතිස්සෙම නෑ කත. ජාතිය ඇමතුවා කොහෙද ඉතින්:no::no::no:
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    එපා වෙලා බන් ඉන්නේ.. 4G නෙමේ මගේ නම්..ඒකෙත් ස්පීඩ් එක අඩු වෙලා, 16mbps එන්නේ නෑ:growl::growl::growl:. 11ක් වගේ එන්නේ හැමතිස්සෙම නෑ කත. ජාතිය ඇමතුවා කොහෙද ඉතින්:no::no::no:

    උඹේ 11ක් එන එක ගැන සතුටු වෙයන්. මගේ එන්නෙ 8යි යකෝ. 8න් එහා යන්නෙනම් නෑ හැබැයි බහිනවා :lol: :oo:
     
    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    SLT is the worst ISP in sri lanka. their technical team think their are gods. kunuharupa dekk kiwwama hari yanawa. f@#$ing Idiots

    ඒක ඉතින් අපි නොදන්න දෙයක් ඈ බන්. හොඳ එකකට කියලා තියෙන්නෙත් ඔච්චරයිනෙ. වද විඳ විඳ හරි පාවිච්චි කරනවා :(