SLT 4G

gglks

Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Machanla SLT 4G sim eka activate wenna dawas keeyak yanawada ? mage thama activate karala nane. Wednesday deela giye :(
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    කොහෙන්ද ගත්තේ? කීයද? විස්තර ටිකක් දාපන්කෝ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිම් එකක් මොනවා............:shocked:

    කියාන්කෝ බන් විශ්තර :sorry:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    සිම් එකක් මොනවා............:shocked:

    කියාන්කෝ බන් විශ්තර :sorry:

    4G SLT LTE

    camerazoom20130305215742947small_crop1.jpg

    camerazoom20130305215715851copysmall1.jpg

    camerazoom20130305215552315small1.jpg

    SLT-Fibre-to-the-Home-FFTH-Broadband-Packages.jpg

    sim eka danna tiyenne ban...ubata ona thanakata aragena yanna puluwan...PC 4k connetc karannath puluwan...7000k wage wenne
     
    RaVeenR

    Member
    Mar 7, 2015
    84
    12
    0
    ගන්න එපා බන් SLT , මේ යක්කුන්ගේ Customer service චාටර් ..:P:P:P:P:P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    4G SLT LTE

    camerazoom20130305215742947small_crop1.jpg

    camerazoom20130305215715851copysmall1.jpg

    camerazoom20130305215552315small1.jpg

    SLT-Fibre-to-the-Home-FFTH-Broadband-Packages.jpg

    sim eka danna tiyenne ban...ubata ona thanakata aragena yanna puluwan...PC 4k connetc karannath puluwan...7000k wage wenne

    ස්පීඩ් එක එහෙම කොහොමද බන්? හැම තැනකටම සිග්නල් තියෙනවාද? ඇයි එස් එල් ටී ගන්න එපා කියන්නේ? හොද නැද්ද බන්?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    මේක ගන්න ගෙදර අයිතිකාරයා ඕනද බං..?
    අපි ඉන්නේ බෝඩිම් වල නම්/ඔෆිස් එකේ ගෙවල් වල නම් ගන්න බැරිද..?
    4G සිග්නල් නැත්තම් මේකෙන් නෙට් යන්නම බැරිද..?​
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ස්පීඩ් එක එහෙම කොහොමද බන්? හැම තැනකටම සිග්නල් තියෙනවාද? ඇයි එස් එල් ටී ගන්න එපා කියන්නේ? හොද නැද්ද බන්?

    මේක ගන්න ගෙදර අයිතිකාරයා ඕනද බං..?
    අපි ඉන්නේ බෝඩිම් වල නම්/ඔෆිස් එකේ ගෙවල් වල නම් ගන්න බැරිද..?
    4G සිග්නල් නැත්තම් මේකෙන් නෙට් යන්නම බැරිද..?​

    Unge system awl nisa godak connection awl giya.... poddak call karala balapan....

    4G SLT LTE

    camerazoom20130305215742947small_crop1.jpg

    camerazoom20130305215715851copysmall1.jpg

    camerazoom20130305215552315small1.jpg

    SLT-Fibre-to-the-Home-FFTH-Broadband-Packages.jpg

    sim eka danna tiyenne ban...ubata ona thanakata aragena yanna puluwan...PC 4k connetc karannath puluwan...7000k wage wenne

    1. normal 4Mbps to 16Mbps dakawa machan wenas wenwa machan
    2. samahara line wala condition adu nisa bn oya godak aya ka gahanne eth ban ewa hada ganna puluwan...lagadi idan dan fiber set kala dan hari..FTTH kiyanne eka
    3. ow bn address denna one house owner
    4. Gedara namata aran uba bodime thiya ganna router eka ethakota hari.
    5. amarui bn ethakota thamai slow wenne arakai mekai signal chek karala ganin unta kiyla.
    6. 1\20Mbps chage wela tibbalu dan hari ekath.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    4G SLT LTE

    sim eka danna tiyenne ban...ubata ona thanakata aragena yanna puluwan...PC 4k connetc karannath puluwan...7000k wage wenne
    අඩෝ ඩයලොග් වලට වඩා ලාබයිනේ මේකෙ පැකේජ්.. ස්පීඩ් එක කොහොමද බං.. අවුලක් නැද්ද..? කවරේජ් තියෙද දන්නෑ..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලු පූසා;18687059 said:
    signal denna unge tower nehene ban kohewath
    :rofl:
    ඕන නෑ බං.. ඩයලොග් හොඳයි වගේ.. මේකෙත් මෙගාබයිට් හතරෙන් ලු නේහ් එන්නෙ..