AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..

    UNLIMITED LTE FLASH 5 use karnne kauda, make unlimited access kiynne mokkda​

    Screenshot_15.png
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකෙන් අහන්න ඕනද බන් ඕක?
    ඔය Connection speed & terms එක click කරන්න
    හැම විස්තරයක්ම තියෙනවා
     
    • Like
    Reactions: kevin_levin

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඕක තමයි මම ඕන එකෙක්ට ගන්න කියන පැකේජ් එක

    දවසට 5gb වෙනකන් ෆුල් ස්පීඩ් , ඊට පස්සේ 1mbps unlimited

    තිවංක.Lk එකේ බලපන්. ෆ්ලෑෂ් 10ත් පට්ට
     
    • Like
    Reactions: kevin_levin

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages .
    • Unlimited Flash 10 & 25 packages will have unlimited access to selected collaboration and e-learning platforms such as Zoom, Microsoft Teams, Office 365, Cisco Webex, Skype, Google Meet & SLT Lynked up to 100 Mbps speed.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • The daily quota on Flash packages will be reset at 00:00 hrs. The daily quota is valid only 24 hours from the time of provision..
    • In a package migration to Flash package, the full features will be enabled from the immediate next date of migration happened.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
    PS: සිංහලු ටෙලිග්‍රැම් වලින් වැල බලන හින්ද වෙන්නැති
     
    • Haha
    Reactions: DHE and kevin_levin

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක තමයි මම ඕන එකෙක්ට ගන්න කියන පැකේජ් එක

    දවසට 5gb වෙනකන් ෆුල් ස්පීඩ් , ඊට පස්සේ 1mbps unlimited

    තිවංක.Lk එකේ බලපන්. ෆ්ලෑෂ් 10ත් පට්ට
    මචන් තිවංක කියන එකටද උඹේ බිස්නස් එක රේජිස්ටර් කරලා තියෙන්නේ? nic එකේ ඉන්න වෙසාවෝ පුද්ගලික නම් වලට දෙන්නේ නැහැ නේද ඩොමේන්?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් තිවංක කියන එකටද උඹේ බිස්නස් එක රේජිස්ටර් කරලා තියෙන්නේ? nic එකේ ඉන්න වෙසාවෝ පුද්ගලික නම් වලට දෙන්නේ නැහැ නේද ඩොමේන්?

    Ow bn
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages .
    • Unlimited Flash 10 & 25 packages will have unlimited access to selected collaboration and e-learning platforms such as Zoom, Microsoft Teams, Office 365, Cisco Webex, Skype, Google Meet & SLT Lynked up to 100 Mbps speed.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Static IP option not available for unlimited packages.
    • Unlimited packages are not entitled to sltgo community Wi-Fi service.
    • Unlimited packages are not entitled to SLT Broadband Loyalty Data.
    • The package transfer fee of Rs.500 is applicable for migration from other packages.
    • The daily quota on Flash packages will be reset at 00:00 hrs. The daily quota is valid only 24 hours from the time of provision..
    • In a package migration to Flash package, the full features will be enabled from the immediate next date of migration happened.
    • All charges above are exclusive of government taxes and will be applicable at the time of purchase.
    PS: සිංහලු ටෙලිග්‍රැම් වලින් වැල බලන හින්ද වෙන්නැති
    • Static IP option not available for unlimited packages.

      හොස්ටින් පටන් ගනී කියල වෙන්න ඇති :lol:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    • Static IP option not available for unlimited packages.

      හොස්ටින් පටන් ගනී කියල වෙන්න ඇති :lol:
    ඉස්සරත් හෝම් පැකේජ් වලට ස්ටැටික් IP දුන්නෑනෙ 😋 සිංහලු ගැන උන් දන්නවා. (2010 ට කලින්)