SLT 512k unlimited to 8mbps ADSL

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    සිංදුවක් දෙකක් බෑවට වැඩි වෙන එකක් නෑ..Film එකක් දෙකක් බෑවොත් උබට අහවල් එකත් උගස් තියන්න වෙයි..ඕකුන් කවද්ද අපිට වාසි වෙන්න බිල් එවුවේ
    ...:confused::confused:
    eka thamai ban :angry:
    thiyena package eke nam mama maseta 20GB withara pavichikaranawa :P ... ithin 20GB pannama speed kochara withara adu wenawada kiyala thamai balanna one :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒ කියන්නේ මේකට ලිමිට් එකක් නැද්ද බං..Speed එක විතරද ලිමිට් වෙන්නේ?? :shocked::shocked:

    ow neda mun kiyanne mehemane bn

    Download and upload speed will be reduced to 64 kbps after reaching either maximum peak download volume or the total usage volume.
    Additional volume can be requested with same speed - Note 03
     
    ow limit ekak na eth limit eka pannama speed eka 64kbps wenawa :angry: :angry: :angry:
    facebook wath load wei da danne na 64kbps walin :lol:

    අපේ දැන් තියෙන්නේ 512kbps නේ..ඒකෙන් දැන් එන ගාන ලිමිට් උනාම ඉතින් මට හිතා ගන්න පුලුවන්...අනික උන් අපේ speed එක අඩු කරයි බොරුවට අපේ ලිමිට් පැන්න කියලා..
    :angry::angry:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    අපේ දැන් තියෙන්නේ 512kbps නේ..ඒකෙන් දැන් එන ගාන ලිමිට් උනාම ඉතින් මට හිතා ගන්න පුලුවන්...අනික උන් අපේ speed එක අඩු කරයි බොරුවට අපේ ලිමිට් පැන්න කියලා..
    :angry::angry:
    ow ban oya limit eka pannama 64kbps denawa kiwwath mata nam sure na mun 50kbps wath dei da kiyala :lol:
    mokata limit ekata kalin denawa kiyala dala thiyenneth 2Mbps to 8Mbps e kiyanne 8Mbps ma hamba wenne na kiyana eka :angry: :angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    512kbps unlimited පැකේඡ එක මාරැ කරන්න එපා ආයේ ඡිවිතේට මෙහෙම පැකේඡ එකක් ගන්න හම්බ වෙන්නෙ නෑ අනික ඔය අලුත් පැකේඡවල ස්පීඩ් එක ට්ක කාලයයි දැන් ඔය පැකේඡ එකට කස්ටමර්ස් අද්ද ගන්න ඔනේ හින්ද ඔය ස්පීඩ්වැඩි කරල තියෙන්නෙ.
     
    :yes::yes::yes::yes: 100%k ඇත්ත
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    512kbps unlimited පැකේඡ එක මාරැ කරන්න එපා ආයේ ඡිවිතේට මෙහෙම පැකේඡ එකක් ගන්න හම්බ වෙන්නෙ නෑ අනික ඔය අලුත් පැකේඡවල ස්පීඩ් එක ට්ක කාලයයි දැන් ඔය පැකේඡ එකට කස්ටමර්ස් අද්ද ගන්න ඔනේ හින්ද ඔය ස්පීඩ්වැඩි කරල තියෙන්නෙ.

    Machan SLT un Ape Package Auto Maru Karnawa Aluth Package walata, :angry::angry: Mage Connection ekata ahema wela thiyenawa den :confused: