SLT 60GB ඇඩේනවා..............

lilman

Well-known member
  • May 10, 2009
    40,804
    54,224
    113
    Colombo
    Mama SLT call karama un kiyanawa ehema wedi karala nehelu. Mama ahanna gaththe Peak, Off-peak nethuwa use karanna puluwan kiyala ekek comment karala tibba nisa.

    E unata portal eke tiyenawa lassanata. :P


    ehenam un ee bug eka hadayi :(

    Thanks for informing them :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්

    WTF :no::no::dull: :no::no::no::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අඩේ මාව ආපහු දාල දියන්කො :D:D:love: :( :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    එහෙම කරන්න බැහැ බන් ලොල්

    මදැයි කොලා ලොල්. ඉදල ඉදල අන්තිමට පට්ට චාටරයක් සෙට් වෙලා තියෙන්නෙ මටත්
    :yes::no:

    ඒ කියන්නෙ ඒවට සිරා unlimited දෙනවද බන් :dull:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    අඩෝ මේ වැඩි වෙලා තියනව කියල පෙන්නුවට ඇත්තටම වැඩි වෙලා නැද්ද බන් ..උන්ගේ සිස්ටම් අවුලක්ද ???:baffled::baffled::baffled::baffled::baffled::baffled::shocked::shocked::shocked::shocked:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • බලන් ගියාම වැඩි කලා කියලා උන්ට පාඩුවක් නෑ , එක්ස්ට්‍රා ජීබී වලින් හම්බකරපුව ඇති කියලා හිතුනද දන්නෑ

    ඔව්. මම දන්න එවුං ඉන්නව අන්තිම කාලෙ extra GB අරගන්නවා. අපරාදෙ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්

    ayi ban echchara pudala maru karawaganna hadanne?
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    27y6wy.jpg
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සොරි තමා
    සොරිම තමා
    ඕකෙන් මාරු වෙන්න අවස්තාවක් එනවා පට්ට ඔෆර් එකක් එක්ක
    4G රවුටරේ සහ තව LED ටීවී එකකුත් දෙනවලු අන්තිම සෙට් එකට
    අපරාදේ බන්
    විහිළු කරන්න එපා යකූ...:angry::sorry:
    අපිත් තාමත් Unlimited 512 අනාථ ගොඩේ තමයි...
    :love: