SLT 6GB Extra විදියට දීලා !

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    JQBmT3W.png

    Ochchara extra gb ganna eka padu nadda bn.. Package eka up karans eka wasi neh
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ජින්තුවා;22254309 said:
    මොකක්ද බන් මේ සීන් එක? මටත් 10GB තියනව.
    දැන් හැම මාසෙම 10gb වැඩි.
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..:(

    Ithin bung mama gatte TP-Link ekak 1500ta withara.. yako TP-Link eka hondaine
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕක පාඩුයි බිලෙන් 10% අඩු කලානම් වටිනවා. අඩුම ගානෙ 8%වත් .

    එහෙම තමයි පොන්ස් වෙන්නේ. ටෙක්ස් එකෙනුත් අඩු වෙනවා , තව 10% ඩේටා වැඩි වෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    me parayo thma dila na....peak ekath iwrayi...dn cl ekakwath denn wenawa...

    ඒක හරි කතාවක්නෙ බං. Peak ඉවරකරන්නම ඕනද දෙන්න? ටඋකන්ඩ? :growl: