දැන් හැම මාසෙම 10gb වැඩි.ජින්තුවා;22254309 said:මොකක්ද බන් මේ සීන් එක? මටත් 10GB තියනව.
අඩෝ එලනේ බං.. රවුටර් කේස්ලු බං නැත්තං මාත් SLT ගන්නවා.. Huawei එක දෙන්නෙ නැහැලුනේ උන්..
ඕක පාඩුයි බිලෙන් 10% අඩු කලානම් වටිනවා. අඩුම ගානෙ 8%වත් .
me parayo thma dila na....peak ekath iwrayi...dn cl ekakwath denn wenawa...
