To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for additional usage.
To avoid speed reduction, customer can request for additional volume. Rs.250 per GB will be charged for additional usage.

Mata dan customer care madiwata regional office katha katalath epaa velaa bam thiyenne,thaama mekata hari visadumak labune nahane

SLT not reduced speed of their old connections. If it become slow contact ADSL section from 0112021651 or inform to TRC. Because old Connection cant reduced speed


මටත් ඔය ප්‍රශ්නෙම තියෙන්නෙ මචන් අප්‍රේල් 16 ඉඳන්. මමත් දාපු කම්ප්ලේන් ගනන, නිමක් නෑ. විසඳුමක් ඇත්තෙම නෑ. අද ගිහින් regional manager හම්බවුනා. අවුල කිවුව. හැම RM කෙනෙක්ටම එයාගෙ පළාතේ Heavy User ලගෙ List එකක් දීල තියෙනව. මාස 3 ක Usage එකත් එක්ක.සමහර වුන් 98GB DL කරල තිබ්බ!!!මට පෙන්නුව.
RM ට විතරලු ස්පීඩ් එක Reset කරන්න කියල Request එක කරන්න පුලුවන්. මට කිවුවෙ ස්පීඩ් එක Reset කරල දෙන්නම්, පොඩ්ඩක් විතර ලිමිට් එකක් තියාගන්න කිවුව.මනුස්සය කියන විදියට දැන් කරන්නෙ Unlimited වුන්ව වාත කරල වෙන Limited package වලට හරවන වැඩක්ලු.
ඔන්න ඉතින් වැඩ!!
හැබැයි තාම නම් වෙච්චි රී සෙට් එකක් නෑ![]()
Ask them u have old unlimited connections. If not success complaint TRC.මචන් කම්ප්ලේන් 50කට වැඩිය දැම්ම !! උන් කෙළින්ම කියනව බන් ස්පීඩ් අඩු කරල තියෙන්නෙ කියල!! මොනා කිවුවත් ඔච්චරයි!![]()
Nope, if user have unlimited connection they cant reduced speed, inform TRC. Sometime Heavy downloaders may be issue. if somebody download 98 Gb means even he should never sleep

Ask them u have old unlimited connections. If not success complaint TRC.

oke machan peak time ekata denne 20 GB witarai. ituru 5 ganna 12pm-6am atara download karanna one![]()

එපා එපා එපා මාරු වෙන්න එපා
හීන ලෝකේ මාකටින් වැළද ගන්න එපා
ganin ban patta



