SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1037687689.png

    mata nam wadi aulak naha anemanda
    but slow uney naha kiyala nemei
    api full supp eka denawa
    dan apita epa wela thiyenny mey 512 use karla
    full supp ekak denawa :)
    unta danenna wedak karamu ,
    jaya wewa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් ඉන්නව මචන් :)
    ඔකුන්ට දැනෙන්න අපි වැඩෙ කරන්න ඔනි:angry:
    මුනු පොතේ(FB)group එකක් හදමු එකෙන් ගොඩක් අයව මෙකට සම්බන්ද කරගත හැකි:yes:
    අපි ඉන්නවා ගින්දට වගෙ:D
    ජය වෙවා!
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මමත් ඉන්නව මචන් :)
    ඔකුන්ට දැනෙන්න අපි වැඩෙ කරන්න ඔනි:angry:
    මුනු පොතේ(FB)group එකක් හදමු එකෙන් ගොඩක් අයව මෙකට සම්බන්ද කරගත හැකි:yes:
    අපි ඉන්නවා ගින්දට වගෙ:D
    ජය වෙවා!

    ok aniwa hadamu man hadala kiyannam :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ado ada nam mata tikak speed eka thiyenawa
    eye rama lap eka dala thiyala 1.2 GB bagatta :P

    ඔව් ඔව් ස්පීඩ් එක වැඩි වෙලා කියලා පේනවා..ඒකනේ එකම පොස්ට් එක දෙපාරක් දාන්නේ...:lol::lol: