SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එළ..............

    SLT ADSL අන්තර්ජාල පාරිභෝගික සංගමය...!!


    ඊයේ ගොඩක් අය දකින්න ඇතිනෙ ඩීජේ ‍රැම් එස් එල් ටී එකේ වංචාවක් ගැන එලි කලා මේක පුංචි අදහසක් විතරයි මොකද හිතන්නෙ මෙහෙම සංගමයක් පිහිටවගත්තොත් අපිට මේ වගේ දේවල් වලට පියවරක්ල් ලේසියෙන් ගන්න පුලුවන් වෙයි. මොකද මට වගේම මගේ මිතුරන් කිහිප දෙනෙකුටත් මේ අත්දැකීමට මුහුන දෙන්න වෙල තීයනවා


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:





    REGISTER


    කවුන්ට් මී ඉන් too..................! :D:D:D:D:D:D:D:D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    woaaahhh worked finally :D

    1038195083.png