SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පාර මම දැන් ආයේ කතාකරපුවම වෙන එකෙක් කියනව නෑ සර් ඒ පැකේජ් මාරුකරල නෑලු:rofl:.ඒත් මගේඅද නෙට් ස්පීඩ් එක 75+ වගේ එනවනේ බන්:nerd::nerd:
    ඕක අපෙත් එනව නෙ බන් හිහි සමහර වෙලාවට 80+ වගේ එන්නෙ ඔන්න තත්වෙ පැකේජ් මාරු කරල නෑ බන් මාරු කරගන්න ඕනෙ නම් ගෙවීමක් කරන්න ඕනෙ මම හිතන්නෙ
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ay yako mun balen maru karalada ? ehema karanna bane ban ? :dull:

    28GB yanawa masema browse karama ? :eek: boru efa pawsiyo :P yako mama 24 online inadalath 10GB yanne nane browsing walata.. :rofl:

    ane ane uba dannawa ganan hadanna :P:P magen ahapan ganan hadana awa gana :D:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබට හරියටම ෂුවර් ද ඕක ? උබ කෝල් කරලා ඇහුවද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් :) වැලක් බාල, ඔය ෆයිල් එකක් දෙකක් බාල පැය 24ම නෙට් ඉදල ශෙයා ට්‍රේඩින් සොෆ්ට් 2ක් දුවලත් මාසෙට 11 පනින්නෙ නෑ

    :yes::yes::P pawsiyage adirajja wadeee kumanthrana mewa :P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    1685480592.png


    මම දැන් දවස් 3ක් වෙනව 8MB එකට මාරුකරන්න කියල ඒත් තාම මාරුකරල නෑ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ඔන්ලයින් හදහන් ඩවුන්ලෝඩ් කරනව ඇති :P

    mu handahan kiyala arawain site ekak wath maintain karanawa wath da ? :P:baffled: muge kepara ban un ehema change karanne nalu request ekak nathuwa :oo:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mu handahan kiyala arawain site ekak wath maintain karanawa wath da ? :P:baffled: muge kepara ban un ehema change karanne nalu request ekak nathuwa :oo:
    මම මේ රික්වෙස්ට් කරලත් මුන් මාරුකරල නෑනෙ :angry: මගෙ යාලුවෙක්ගෙ 1MB එක FUP තියෙන ඉබේම මාරුවෙලා 4MB වලට, පොර ස්පීඩ් ටෙස්ට් කරහම 2.2MB වගේ පෙන්නනවලු
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම මේ රික්වෙස්ට් කරලත් මුන් මාරුකරල නෑනෙ :angry: මගෙ යාලුවෙක්ගෙ 1MB එක FUP තියෙන ඉබේම මාරුවෙලා 4MB වලට, පොර ස්පීඩ් ටෙස්ට් කරහම 2.2MB වගේ පෙන්නනවලු

    okun nidi athi ban...munta waru naa ne hawas wena kota :P MDF eka set karanawa athi exchange .. oka karanakan parakku wei .. :yes: