SLT ADSL අපි ඔක්කෝටම කෙලෝල

msurangag

Member
Apr 27, 2011
873
100
0
මගේ මාරු කරලා
opm40.jpg
 
mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    [size]මගේ 512kb 1mb දුන්නා මේ 1වැනිඑක. :lol:

    මේ ඊට පස්සේ ගත්තු එක :lol:

    මේ ඊට පස්සේ ගත්තු එක :lol:

    [/size]
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙළුම් කුළුණ ගහල ඉවර උනාම සංනිවේදන අංශයේ සේරම ප්‍රශ්න විසදෙනවලු
    ඒක හදනකම් අපි බලන් ඉමු පොඩ්ඩක් ඉවසලා

    :baffled: අනේ බන් .. ඕක හදනකන් හුලන් ද ? වෙන රටවලත් ඔය කුට්ටන් පොකුණවල් වලින් ද නෙට් දෙන්නේ ? තියෙන උලව්ව දෙන්නේ නැති සක්කිලි ඉන්නේ .. ඔය හැදුවම 256 කරයිද මන්ද වියදම් කපන්න කියල .. අනේ උඹත් ....... :frown:
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Telecom ekata th karanna deyak maha .
    Government eke ideas...TRC eka haraha enne.
    Upahara, Per second Blaster navatthuveth ehemay
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Captain ජැක් ස්පැරෝ;11781042 said:
    මගේ අර ස්පීඩ් එක බලාගන්න සයිට් එක ලෝඩ් වෙන්නේ නෑ බොලව්......:(

    ow ban magath ahami
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled: අනේ බන් .. ඕක හදනකන් හුලන් ද ? වෙන රටවලත් ඔය කුට්ටන් පොකුණවල් වලින් ද නෙට් දෙන්නේ ? තියෙන උලව්ව දෙන්නේ නැති සක්කිලි ඉන්නේ .. ඔය හැදුවම 256 කරයිද මන්ද වියදම් කපන්න කියල .. අනේ උඹත් ....... :frown:
    පිස්සුද බන් ආසියාවේ ආශ්චර්ය කරන්න මේ කුළුණ විතරලු මදි ඒකෙන් සේරම සංනිවේදන අංශයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න පුළුවන්ලු.ඒ අතරම කුටුම්භ ආදායමත් ඉහල නංවන්න පුළුවන්ලු

    නෙළුම් කුළුණ යටිතල පහසුකමක් ලු ඒ තුලින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නවලු සංනිවේදනය ඇතුලත්ව

    මම නෙවෙයි හැබැයි ලොක්කො තමයි කියන්නෙ මේ කථාව
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් ආසියාවේ ආශ්චර්ය කරන්න මේ කුළුණ විතරලු මදි ඒකෙන් සේරම සංනිවේදන අංශයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න පුළුවන්ලු.ඒ අතරම කුටුම්භ ආදායමත් ඉහල නංවන්න පුළුවන්ලු

    නෙළුම් කුළුණ යටිතල පහසුකමක් ලු ඒ තුලින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නවලු සංනිවේදනය ඇතුලත්ව

    මම නෙවෙයි හැබැයි ලොක්කො තමයි කියන්නෙ මේ කථාව

    ඔව් ඔව් ලොක්කා නම් ආදායම ඉහල දාගනී අනිවා .. :angry: