නෙළුම් කුළුණ ගහල ඉවර උනාම සංනිවේදන අංශයේ සේරම ප්රශ්න විසදෙනවලු
ඒක හදනකම් අපි බලන් ඉමු පොඩ්ඩක් ඉවසලා
අනේ බන් .. ඕක හදනකන් හුලන් ද ? වෙන රටවලත් ඔය කුට්ටන් පොකුණවල් වලින් ද නෙට් දෙන්නේ ? තියෙන උලව්ව දෙන්නේ නැති සක්කිලි ඉන්නේ .. ඔය හැදුවම 256 කරයිද මන්ද වියදම් කපන්න කියල .. අනේ උඹත් ....... 
Captain ජැක් ස්පැරෝ;11781042 said:මගේ අර ස්පීඩ් එක බලාගන්න සයිට් එක ලෝඩ් වෙන්නේ නෑ බොලව්......![]()
පිස්සුද බන් ආසියාවේ ආශ්චර්ය කරන්න මේ කුළුණ විතරලු මදි ඒකෙන් සේරම සංනිවේදන අංශයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න පුළුවන්ලු.ඒ අතරම කුටුම්භ ආදායමත් ඉහල නංවන්න පුළුවන්ලුඅනේ බන් .. ඕක හදනකන් හුලන් ද ? වෙන රටවලත් ඔය කුට්ටන් පොකුණවල් වලින් ද නෙට් දෙන්නේ ? තියෙන උලව්ව දෙන්නේ නැති සක්කිලි ඉන්නේ .. ඔය හැදුවම 256 කරයිද මන්ද වියදම් කපන්න කියල .. අනේ උඹත් .......
![]()
පිස්සුද බන් ආසියාවේ ආශ්චර්ය කරන්න මේ කුළුණ විතරලු මදි ඒකෙන් සේරම සංනිවේදන අංශයේ සංවර්ධන ඉලක්ක සපුරා ගන්න පුළුවන්ලු.ඒ අතරම කුටුම්භ ආදායමත් ඉහල නංවන්න පුළුවන්ලු
නෙළුම් කුළුණ යටිතල පහසුකමක් ලු ඒ තුලින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නවලු සංනිවේදනය ඇතුලත්ව
මම නෙවෙයි හැබැයි ලොක්කො තමයි කියන්නෙ මේ කථාව

අපිත ඉතින් මෙහෙම තමයි හැමදාම ඉන්න වෙන්නෙඔව් ඔව් ලොක්කා නම් ආදායම ඉහල දාගනී අනිවා ..![]()
kohomada danagaththe wenas karala kyala ?![]()