SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බටපොල අන්ටනා hondai machan... Mamath use karanne eekak thamai.. Matanan channel 10k full clear peenawa. Thawa channel 5k yanthamata peenawa... Mama nan vediya TV balan nethi nisai Peo TV nogena inne..:)

    Oshin giya davas vala eke baluva dan nam melo magulak balanne naa...e nisa TV ekedakketh naa appa saahena davasakin...TV vala balanna deyak naa ne...thiyenne Advertisements ne daagena balanna ekath kamak naa hari haman vidiyakata hadapu eeva nam...nodakin eva dakkama sasara kala kirenava...

    e nisa dan mokuthma balanne naa..macho...mata peo TV epa salli gavala gaththa Unlimited Connection eke hariyata thibunoth hodatama ati...

    Okkoma Unlimited un ekathu unoth nam mekata gemak adinna puluvan vade thiyenne ekathu vena ekene...

    eyalage hithu manaapetama mechchara venas kam valata yanna baa.a..specially limit karana ekekata...mokada gannakotama un maerketing kale...Unlimited kiyala ne...ithin e bond eketa sign karana miniha kavadavath limit ekak gana balaaporuththu venne naa....mokada e vadas vala limit evath thibuna ne ehenam e minissunta yanna...meeta vada adu gaanak deela...
    :(:(:(:(

    Kasun Anuradha

    Active member
  • Mar 29, 2007
    277
    84
    28
    Gampaha
    TRC and SLT :mad:

    obama-not-bad-meme-i6.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    2010 ජනවාරි වගේ ඉදල තමයි ඔය පරණ පැකේජ් ඒක අයින් කරලා
    සිමා කරණයට ගියේ උන් උන්ට පාඩුයි කියල
    එහෙත් උන්ට බෑ පරණ අයගේ කනෙක්ෂන් ඒක පාර ලිමිට් කරන්න
    එකට පාරිභෝගිකයින් නිල වශයෙන් දැනුවත් කල යුතුයි ලියුමකින්වත්
    එහෙම නොකර හොර රහසේ කරන්න බෑ කියලයි නිතිය වෙන්නේ මචං
    මුන් ඔය කියන ලිමිට් ඒක TRC එකේ අවසරය සහිතව කොරොත්
    අපිට ඒක පිළිගන්න වෙනවා මචං.මොකද එතකොට රජයෙන් නීතියක් පැනෙවුව වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ.එතකොට අනෙකුත් සේවා සම්පදකයින්ටත් ඒක බලපානවා මචං උන්ටත් සිමා කරණය කරන්න වෙනවා ව්‍යාපාරික ප්‍රතිපත්තියක් විදියට.නැත්නම් අනිත් සේවා සම්පාදකයෝ පැමිණිලි කරන්න පුළුවන් නෙ

    40GB මචං හරිම බොළදයි නෙ බැලුවම.මොනවත් කරන්න පුලුවන්ද එකෙන් බෑනේ.මුන් හිතන්නේ ෆේස්බුක් යන්නයි යු -ටියුබ් යන්නයි මේල් බලන්නයි කනෙක්ෂන් තිබ්බ නම් ඇති කියල.අන්තර්ජාලය කියන දේ ගැන උන්ට හරි අවබෝධයක් යවත්කලිනත්වයක් නෑ.

    එහෙම ලිමිට් කොරොත් මමත් ඒක කනෙක්ෂන් එකක් අයින් කරලා එකක් විතරක් තියාගන්නවා.බොරු වැඩක් තමයි වෙන්නෙ.දැනට නම් ප්‍රස්නයක් නෑ.25 පැනල එකක ස්ලෝ වෙලා තියෙනවා.අනෙත් එකේ නම් අවුලක් නෑ වෙනද ප්‍රමාණයම වගේ වේගය තියෙනවා.භාගත කිරීම් වල

    වෙන රටවල මචං භාවිතා කරන්නන් වැඩි වෙනකොට පුළුල් කරන සේවා සම්පාදනය තුලින් පාරිභෝගිකයින්ට තව තවත් විශිෂ්ඨ සේවාවක් සම්පාදනයට මග හදනවා.එත් ලංකාවේ වෙන්නෙ භාවිතා කරන්නන් වැඩි වෙනකොට දැනට භාවිතා කරමින් සිටින්නන්ට කෙල වන එක.මාරම සංවර්ධනය වෙමින් පැවතිය තියරි තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ.

    එහෙන් ස්කයිප් වගේ ඒවා හරහා වන සංවාද වගේ ඒවාට හොරෙන් ඇහුම්කන් දෙනවා.එහෙන් කරන දේවල් සේරම හොරෙන් බලමින් ඉන්නවා.සේරම කරලා හරියට මාසේ අන්තිමට බිල එවනවා.එත් බිලට හරියන සේවාව ලැබෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.ටෙලිකොම් එකේ අයට මේ අන්තර්ජාල සේවා සම්පධනය කරගන්න බැරුව ඉන්දියාවේ අයගෙනුත් සහය ගන්නවලු.කුජීතයි නේද

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0

    විමල් වීරවංශ? :oo:
     
    කතා කරලා වැඩක් නෑ බං :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    SLT එක 2012 උන්ගේ වාර්තාවට අනුව මුදල් හා ක්‍රම සම්පාදනයෙන් 20%කටත් වැඩියෙන් වෙන් කරලා තියෙන්නේ පාරිභෝගික සේවා වැඩි දියුණු කරමින් අනෙකුත් තරගකාරී සේවා සම්පාදකයින්ට සාපේක්ෂව ඉහල හා විශිෂ්ඨ සේවාවක් සැපයීමට කටයුතු කිරීම කියලයි.එත් ඒ වගේ 3න් ගුණයක් වැය කරනවා ඔවුන්ගේ සේවා පිළිබධ මහජනයා දැනුවත් කිරීමට(මාකටින්වලට- වෙළද ප්‍රචාරණය )

    20% වගේ වෙන් කරත් උන් කරපු කිසිම රෙද්දක් නෑ අලුත් පැකේජ් කිහිපයක් හදුන්වාදිලා තවත් කෙලවපු එක මිසක්.ඔවුන්ට ඔය අලුතින් දීපු පැකේජ් වලින් ඕන කලේ ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආකර්ෂණය ඇතිකරගැනීම සහ පරණ පැකේජ් හිමියන් මේ අලුත් පැකේජ් වලට රිංගවීම.ඒ සදහා ඔවුන් අලුත් පැකේජ් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා Facebook,Skype,YouTube,Mails බලන්න විතරක් යුස් කරන්න පුළුවන් විදියට සිමා කරලා දැම්ම.අර ස්පීඩ් එකට ලොල් වෙච්චා කට්ටියට උනේ නිකන් ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.ඉස්සර නම් අපිට මේ පරණ පැකේජ් මරු කරගන්න ඕනේ නම් මේකම වෙන තැනකට අරන් යන්න පුළුවන්.එහෙත් දැන් එහෙම බෑ.මාරු කරනවා නම් අලුත් පැකේජ් එකටම යන්න වෙනවා.එකෙන්ම මම කලින් කිව්වා එක සනාථ වෙනවා.මොකා පරණ පැකේජ් එජේ පාරිභෝගිකයින් සමග ගහපු ගිවිසුම තුලින් උන්ට හරි පාඩුයි.සිමා රහිත භාවිත කිරීම් නිසා.Peo Tv වගේ දේවල් කරට කිසිම ලෙසකින්වත් ඔවුන් අන්තර්ජාල සේවා සම්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට පෙලබුනේ නෑ.

    උන්ගේ පාරිභෝගිකයෝ මල්ල වැඩි උනා.ලැබෙත් බොරු කියන්න ඕනේ නෑ හොදට වැඩි උනා.එත් උන්ට ඕනේ උනේ නෑ.උන් හිතුවෙත් නෑ මේ විදියට වේගයේ ප්‍රශ්න ඇති වෙයි කියල.එකයි උන් ඔය පරණ 512 පැකේජ් කාරයෝ පස්සේ ඔහොම පන්නන්නේ

    එකයි මම කලිනුත් කිව්වේ
    වෙන රටවල මචං භාවිතා කරන්නන් වැඩි වෙනකොට පුළුල් කරන සේවා සම්පාදනය තුලින් පාරිභෝගිකයින්ට තව තවත් විශිෂ්ඨ සේවාවක් සම්පාදනයට මග හදනවා.එත් ලංකාවේ වෙන්නෙ භාවිතා කරන්නන් වැඩි වෙනකොට දැනට භාවිතා කරමින් සිටින්නන්ට කෙල වන එක.මාරම සංවර්ධනය වෙමින් පැවතිය තියරි තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ.

    ආසියාවේ අශ්චාර්ය කියන්නේ මේවගේ දේවල් වලින් සැදුම් ලත් රටකට තමයි
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඕකට ඉතින් ඔයා ෆේක් එකකින් ඇවිල්ල අහල වැඩක් නෑ
    පුළුවන් නම් පුක හපන් මැරියන්
    7.gif

    උබ කොහොමද මචෝ 512kb/s එකකින් මාසෙට 240GB බෑවෙ? උබ පුලුවන් නම් slt එකට නොදී හිටපන්. ඔන්ලයින් කට විතරයි. :D මේක ෆේක් කියල කොහොමද බබා කියන්නේ? බබාට SLT එකෙන් දුන්නද?
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    SLT එක 2012 උන්ගේ වාර්තාවට අනුව මුදල් හා ක්‍රම සම්පාදනයෙන් 20%කටත් වැඩියෙන් වෙන් කරලා තියෙන්නේ පාරිභෝගික සේවා වැඩි දියුණු කරමින් අනෙකුත් තරගකාරී සේවා සම්පාදකයින්ට සාපේක්ෂව ඉහල හා විශිෂ්ඨ සේවාවක් සැපයීමට කටයුතු කිරීම කියලයි.එත් ඒ වගේ 3න් ගුණයක් වැය කරනවා ඔවුන්ගේ සේවා පිළිබධ මහජනයා දැනුවත් කිරීමට(මාකටින්වලට- වෙළද ප්‍රචාරණය )

    20% වගේ වෙන් කරත් උන් කරපු කිසිම රෙද්දක් නෑ අලුත් පැකේජ් කිහිපයක් හදුන්වාදිලා තවත් කෙලවපු එක මිසක්.ඔවුන්ට ඔය අලුතින් දීපු පැකේජ් වලින් ඕන කලේ ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආකර්ෂණය ඇතිකරගැනීම සහ පරණ පැකේජ් හිමියන් මේ අලුත් පැකේජ් වලට රිංගවීම.ඒ සදහා ඔවුන් අලුත් පැකේජ් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා Facebook,Skype,YouTube,Mails බලන්න විතරක් යුස් කරන්න පුළුවන් විදියට සිමා කරලා දැම්ම.අර ස්පීඩ් එකට ලොල් වෙච්චා කට්ටියට උනේ නිකන් ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.ඉස්සර නම් අපිට මේ පරණ පැකේජ් මරු කරගන්න ඕනේ නම් මේකම වෙන තැනකට අරන් යන්න පුළුවන්.එහෙත් දැන් එහෙම බෑ.මාරු කරනවා නම් අලුත් පැකේජ් එකටම යන්න වෙනවා.එකෙන්ම මම කලින් කිව්වා එක සනාථ වෙනවා.මොකා පරණ පැකේජ් එජේ පාරිභෝගිකයින් සමග ගහපු ගිවිසුම තුලින් උන්ට හරි පාඩුයි.සිමා රහිත භාවිත කිරීම් නිසා.Peo Tv වගේ දේවල් කරට කිසිම ලෙසකින්වත් ඔවුන් අන්තර්ජාල සේවා සම්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට පෙලබුනේ නෑ.

    උන්ගේ පාරිභෝගිකයෝ මල්ල වැඩි උනා.ලැබෙත් බොරු කියන්න ඕනේ නෑ හොදට වැඩි උනා.එත් උන්ට ඕනේ උනේ නෑ.උන් හිතුවෙත් නෑ මේ විදියට වේගයේ ප්‍රශ්න ඇති වෙයි කියල.එකයි උන් ඔය පරණ 512 පැකේජ් කාරයෝ පස්සේ ඔහොම පන්නන්නේ

    එකයි මම කලිනුත් කිව්වේ

    ආසියාවේ අශ්චාර්ය කියන්නේ මේවගේ දේවල් වලින් සැදුම් ලත් රටකට තමයි

    :shocked: :shocked:

    සෑහෙන දැනුමක් තියෙන පුද්ගලයෙක් නිකන් නාස්ති වෙන්නෙ මේ ෆෝරුම් එකක. උබ රටක් රාජ්‍යක් පාලනයට සුදුසුයි මචන්. ඔය ටික 1212 ට කත කරල කියහන්කො. හෙටම කනෙක්ශන් ඔක්කොම අන්ලිමිටඩ් කරල දෙයි. :cool:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    SLT එක 2012 උන්ගේ වාර්තාවට අනුව මුදල් හා ක්‍රම සම්පාදනයෙන් 20%කටත් වැඩියෙන් වෙන් කරලා තියෙන්නේ පාරිභෝගික සේවා වැඩි දියුණු කරමින් අනෙකුත් තරගකාරී සේවා සම්පාදකයින්ට සාපේක්ෂව ඉහල හා විශිෂ්ඨ සේවාවක් සැපයීමට කටයුතු කිරීම කියලයි.එත් ඒ වගේ 3න් ගුණයක් වැය කරනවා ඔවුන්ගේ සේවා පිළිබධ මහජනයා දැනුවත් කිරීමට(මාකටින්වලට- වෙළද ප්‍රචාරණය )

    20% වගේ වෙන් කරත් උන් කරපු කිසිම රෙද්දක් නෑ අලුත් පැකේජ් කිහිපයක් හදුන්වාදිලා තවත් කෙලවපු එක මිසක්.ඔවුන්ට ඔය අලුතින් දීපු පැකේජ් වලින් ඕන කලේ ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආකර්ෂණය ඇතිකරගැනීම සහ පරණ පැකේජ් හිමියන් මේ අලුත් පැකේජ් වලට රිංගවීම.ඒ සදහා ඔවුන් අලුත් පැකේජ් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා Facebook,Skype,YouTube,Mails බලන්න විතරක් යුස් කරන්න පුළුවන් විදියට සිමා කරලා දැම්ම.අර ස්පීඩ් එකට ලොල් වෙච්චා කට්ටියට උනේ නිකන් ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්.ඉස්සර නම් අපිට මේ පරණ පැකේජ් මරු කරගන්න ඕනේ නම් මේකම වෙන තැනකට අරන් යන්න පුළුවන්.එහෙත් දැන් එහෙම බෑ.මාරු කරනවා නම් අලුත් පැකේජ් එකටම යන්න වෙනවා.එකෙන්ම මම කලින් කිව්වා එක සනාථ වෙනවා.මොකා පරණ පැකේජ් එජේ පාරිභෝගිකයින් සමග ගහපු ගිවිසුම තුලින් උන්ට හරි පාඩුයි.සිමා රහිත භාවිත කිරීම් නිසා.Peo Tv වගේ දේවල් කරට කිසිම ලෙසකින්වත් ඔවුන් අන්තර්ජාල සේවා සම්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට පෙලබුනේ නෑ.

    උන්ගේ පාරිභෝගිකයෝ මල්ල වැඩි උනා.ලැබෙත් බොරු කියන්න ඕනේ නෑ හොදට වැඩි උනා.එත් උන්ට ඕනේ උනේ නෑ.උන් හිතුවෙත් නෑ මේ විදියට වේගයේ ප්‍රශ්න ඇති වෙයි කියල.එකයි උන් ඔය පරණ 512 පැකේජ් කාරයෝ පස්සේ ඔහොම පන්නන්නේ

    එකයි මම කලිනුත් කිව්වේ

    ආසියාවේ අශ්චාර්ය කියන්නේ මේවගේ දේවල් වලින් සැදුම් ලත් රටකට තමයි

    Machan mehema ekak uth thiyenwa kochara speed ekak hoda service ekak dunath wena ratawal wala torrent/pirated ewa badi mehedi banawa wage eko connection eka slow karanwa eko connection eka nathi wei eko hire. Ehema ekak uth thiyenwa. ;) Balana lagadi US wala aluth system ekak dala thiba 2 parak wenakan warning ewala 3 weni para slow karala 4a weni para nadu dala connection eka disable karanwa. Kagewath pathata katha karana hadanwa newi eth hema pathen ma balana onna. ;)
     
    Last edited:
    • Like
    Reactions: |MadMan|

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ නම් බඩු පැකට් වෙලා, 40GB පැන්න
    Oct/25ද කොහෙද දැන් ඉතින් හොඳම එකෙන් slow, එලකිරි page එක load වෙන්නෙත් පැය ගානක් ගිහින් :(