Now SLT ADSL unlimited Limit 40GB !!! For Old customers...

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ekathama bun un hithalami karanne,anika unlimited nathi karanna yanne issrahata,mata num epa wela bun inne
    api nikan inna nisa ne munge oya serama,serama ekathu wela deyak kara num hari

    petition ekak sign karala signatures aran 10-15denek washayen aran police eke entry ekak danna puluwan - neethiya ullanganaya kirima, or wishwasaya kada kirima, ekata ara SLT ekkena tiyena hema welawakama enna wei, meka formal inquiry ekak nisa.
     

    a4access

    Member
    Jun 6, 2008
    129
    2
    0
    අපි unlimited pakage එකක් ගන්නනේ සමාගමත් එක්ක ගිවිසුමකට ගියේ. එතකොට තමන්ගේ පාරිබෝගික පාර්ශවයට නොදන්වා සමාගම විසින්ම පොරොන්දුව කඩ කරලා තියෙන්නේ.
    unlimited pakage එකට දෙපාර්ශවයම එකඟ වෙලා අත්සන් කරලා සමගම විසින් එකපාර්ශිකවම එය කඩකර ඇති අතර එය අනිත් පාර්ශවයට කරන ලද බලවත් අසාධාරණයක් සහ විශ්වාසය කඩකිරීමක්.
    Trc එක මේකට සම්බන්ධ නම් එතන Trc එක කරලා තියෙන්නේ එක පාර්ශවයකින් පමණක් කරුණු බලා තීරණ ගැනීමක් . එය බලවත් වරදක් . මෙහිදී අසරණ පාරිබෝගිකයන් වන අපි හට බලවත් අසාදාරනයක් වන අතර ප්‍රබල සමාගක් සදහා පමණක් trc පෙනී සිට ඇත .
    එම නිසා කරුණ කර දෙගොල්ලන්ටම සාදාරණයක් වන ලෙස තීන්දුවක් දෙනවා නම් අගය කරමි .
    කරුණාකර 75 gb විතරවත් ලිමිට් කරනවා නම් ලොකු දෙයක් .
     

    a4access

    Member
    Jun 6, 2008
    129
    2
    0
    අපි unlimited package එකක් ගන්නනේ සමාගමත් එක්ක ගිවිසුමකට ගියේ. එතකොට තමන්ගේ පාරිබෝගික පාර්ශවයට නොදන්වා සමාගම විසින්ම පොරොන්දුව කඩ කරලා තියෙන්නේ.
    unlimited package එකට දෙපාර්ශවයම එකඟ වෙලා අත්සන් කරලා සමගම විසින් එකපාර්ශිකවම එය කඩකර ඇති අතර එය අනිත් පාර්ශවයට කරන ලද බලවත් අසාධාරණයක් සහ විශ්වාසය කඩකිරීමක්.
    Trc එක මේකට සම්බන්ධ නම් එතන Trc එක කරලා තියෙන්නේ එක පාර්ශවයකින් පමණක් කරුණු බලා තීරණ ගැනීමක් . එය බලවත් වරදක් . මෙහිදී අසරණ පාරිබෝගිකයන් වන අපි හට බලවත් අසාදාරනයක් වන අතර ප්‍රබල සමාගක් සදහා පමණක් trc පෙනී සිට ඇත .
    එම නිසා කරුණ කර දෙගොල්ලන්ටම සාදාරණයක් වන ලෙස තීන්දුවක් දෙනවා නම් අගය කරමි .
    කරුණාකර 75 gb විතරවත් ලිමිට් කරනවා නම් ලොකු දෙයක් .
     

    milankeshawa

    Member
    Dec 21, 2008
    19
    3
    3
    Mage thiyen 512 kbps eka...dan slt 25 gb panna panna gamun slow karanawa...mama 8mbps walta maru wenna daaaaaaaaaaaaa..........
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    okkama call karanne nethiwa TRC ekata gihin complains gihin baradenna, ada mama MR sanath ta katha kala, eya mata kianawa api developing nation ekak hinda 40gb old customers lata athilu, ekath 50 Rupees ganelu GB ekak wenne. Eyata denata mokakwath karanna behelu, Elakiri site eka load wenna vinadi keepayak yanawa dan. Ikmanata api okkomala gihin written complaints demu natnan hariyanne nehe. kageda wena slow wela tiyenne unlimited package eke?
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    ekek eeye gedatta katha karala dunna number ekak regional manager ge kiyala. gaththama "meka cemetery eke number eka" lu.. :dull: itapasse SLT eke ponnaya aye katha karala dunna hari number eka.. uta dan katha kala.. 40GB aye reset wenawalu billing date ekedi :/ Mage next month eke 3 wenida.. so yana magulaka gihn karana magulak karala daana torrents arawa mewa serama mase agata thiyagaththanan hari ethakota reset unama aye ekama karanna puluwan :P