Giya maseth Web Family package eken 240GB download kalaa.. me mase 80n Limit unaaaiyooo

25gb පැන්නට පස්සේ router එක off කරන්න එපා. අන්න ඒකයි මගේ රහස.![]()
mama 22n passe off kale naha ban25gb පැන්නට පස්සේ router එක off කරන්න එපා. අන්න ඒකයි මගේ රහස.![]()
yify torrents download karaddi thamai giya sareth kela une
IPT aulak une nehe
aparde extra 2gb activate karagaththa 
25gb පැන්නට පස්සේ router එක off කරන්න එපා. අන්න ඒකයි මගේ රහස.![]()
...akunu adinawa mara widihataGiya maseth Web Family package eken 240GB download kalaa.. me mase 80n Limit unaaaiyooo

♪~*RuZza*~♫;13480132 said:80n?...25GB ne ban denne...![]()
samaharunge ne ban 25n navathinne.. me mase thamai 80Gb walin nawathune 
samaharunge ne ban 25n navathinne.. me mase thamai 80Gb walin nawathune
![]()

♪~*RuZza*~♫;13480129 said:hodama nathi wadak ban......akunu adinawa mara widihata
ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.
on කරල off කරල කියල වෙනසක් නැහැ.
ඒක කොහොමත් තියන risk එකක් බන්. අපේ telephone එක පැය 24ම වැඩනේ.ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.
on කරල off කරල කියල වෙනසක් නැහැ.
![]()
♪~*RuZza*~♫;13187538 said:ADSL පරන unlimited packages ඔක්කොම 25GB පැන්න ගමන් limit කරනව..හැමෝම දන්නවනෙ මේ seen එක...
මගෙ මේ පාර august මුල ඉඳන්ම limit කරලා.SLT පරයින්ට call කරලම එපා වෙලා ඉන්නෙ.
මම ඊයෙ අවිස්සාවෙල්ලෙ branch එකට කතා කලා.මේ seen එක හොදට දන්න එකෙක් කතා කලේ...මේකයි ඌ කිව්වෙ.
ඌ ඉතින් හොදට කතාව හදාගෙන ඉන්නෙ අලුත් web family එක ගන්න කියන්න..මගෙ පහුගිය මාස වල 6 avg. usage එක 40GB පැනලලු.ඒකයි limit කරල තියෙන්නෙ..ඌ කියනව මේ limit කරන එකේ වෙනසක් වෙන්නෙ නෑලු..ඉස්සරහටත් මේක මේ විදියටම වෙනවලු.TRC එකේ කතාව මම කිව්ව,අපි agreement sign කරද්දි මෙහෙම දේකට agree වුනේ නෑ කියලත් කිව්ව.ඒත් man කියනව අවසාන තීරනේ ආයතනය සතුයිලු.අලුත් එක ගන්න බල කරන්නෙ නෑ.ඒත් ඒකට යන එක වඩා හොදයිලු.ඕකයි වුනේ..
මොකද බන් මේකට කරන්නෙ...මුන් දිගටම මේක කරයිද?...මට නම් එපා වෙලා ඉන්නෙ FB යන්නෙත් මාර අමාරුවෙන්..අර petition එකේ වැඩේ මොකද?
dan parana userslage thathwe mokakda magenam dan limit na wage

ehema na ban.. mama me mase me wenakota 70GB download kala.. thama nam limit karala naaa....
ඒක කොහොමත් තියන risk එකක් බන්. අපේ telephone එක පැය 24ම වැඩනේ.ඔය අකුණු වදින එක අවුලක් වෙන්නේ routerඑක PC එකට connect කරල තිබුනොත් තමයි. එහෙම නැත්නම් routerරේ විතරයි පිච්චෙන්නේ. ඒක ඉතින් කොහොමත් වෙන්න පුලුවන් දෙයක් routerරේට adsl line එක connect කරල තියන තාක්කල්.
on කරල off කරල කියල වෙනසක් නැහැ.
![]()
dan parana userslage thathwe mokakda magenam dan limit na wage

....wensak na ban